කැසිනෝ ධම්මික ලපයගේ රෙදි ගලවයි

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    කතාව ඇත්ත මු ගැෆීන් ගැන මෙච්චර rnd කරපු වෙලේ ලංකාවේ it ඉන්දස්ට්‍රි එක ගැනත් බැලුවනං ඔයදේ තමා කියන්න වෙන්නේ ඉන්දියන් කාරයෝ දැනටමත් it ඉන්දස්ට්‍රි එක අල්ලලා ඉවරයි ලංකාවේ තියෙන වචුස වගේ ඒවත් ඉන්දියාවට යන්න හදන්නේ මෙහෙ කොස්ට් එක වැඩි නිසා
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉන්දියන්කාරයො නම් අයිටී ඉන්ඩස්ට්‍රි කියලා ඇත්තටම ඩොලර් ගේන්නේ ස්කෑම් කෝල් සෙන්ටර් වලින් 😂

    සොෆ්ට්වෙයාර් කම්පැනි අපේ උන් වගේ තමයි කම්කරුවන්ගෙ පඩිය ගෙවන්න ඩොලර් ගෙනවා ඉතිරිවා සේව් වෙන්නේ ටැක්ස් පැරඩයිස් වල 🤣
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    Data එක්ක කතාකරන පොහොට්ටුවෙ එකම මන්ත්‍රී.
     
    • Like
    Reactions: 2osama

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඩීල් කුමාර ලපයා කොහේ හරි ගිහින් කට අැරියොත් ඉතිං මාලිමාවට තියෙන චන්ද ටිකත් සුං වෙනවා.හැබැයි උෟ මොන ගොං කථාව කිව්වත් මාලිමාවට ජය වේවා කියන @hasithayad වගේ මැටි හරක් ජෙප්පෝ ටිකකුත් ඉන්නවා.🤣🤣

    ධම්මික පෙරේරා වගේ කෙනෙක් 2024 ලංකාවේ ජනපති වුනොත් ඉතිං රටේ වාසනාව තමා...🙏🙏
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඔවා විතරක් නෙවෙයි JVP එක කියන අනිත් කතත් ඔක්කොම යථාර්ථවාදී බොරු

    ගණන් හදලා බැලුවොත් ඒවා කරන්න බැරි Projects
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    anuraya graphene walin witharak rate dollar income eka hadaganna puluwan kiwwanam eka thanikara bullshit talk ekak. a talk without a proper study.

    but dammikayage me talk eka ahuwama athi mu koi tharam typical political gobbayekda kiyala therum ganna. mu wage ekek awoth gota v2.
    million gana population eken bedala rupiyal 9, 10 kiyala wadak nalu. pus modayek ne mu.
    ehema hithuwoth small business or agri export industry company wadakma na. economy eka grow wenne loku wagema podi podi business ekathuwela gena total dollar income eka. mu eka dana dana modayanwa andanawa.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    ඔහොම මගුලක් කියල නෑ. හරියට ප්‍රයෝජනයක් නොගන්න දේශීය සම්පත් වලින් Value added එකක් කරලා ඩොලර් income එකක් ගන්න පුළුවන් මාර්ග වලින් එකක් ගැන කරපු විස්තරයක් තමයි ඕක. වැඩේ වෙලා තියෙන්නේ මේකේ කොනක් අල්ලන් තමයි මේ කුණු කන්ටේනර් ගෙනල්ල කැලේ මැදට අතෑරපු එකා වීරයා වෙන්න හදන්නේ.

    අනුර මෙහෙම හරි Transparency එකකින් කරන දේවල් ගැන කතා කරනවා. මිට කලින් ආපු අනිත් උන්ට ඔය වගේ වැඩසටහනක් ඉස්සරහට ගිහිල්ලා උත්තරයක්වත් දීගන්න තරම්වත් මොලයක් නෑ. පබයගෙන් ඔයවගේ ප්‍රශනයක් ඇහුවම මගෙන් අහන්නේ නැතුව අයියගෙනුත් අහන්න කිව්වා නේ සැරයක්. පොනිලට උනත් විකුණලා , ණයට කනවා මිසක් රටට ඩොලර් income එකක් එන විදියක් ගැන ප්ලෑන් එකක් නෑ. අලුතෙන් තෙල් බෙදන උන් එන එකගැන හෑලි ලිව්වට කව්රුත් කතා කරන්නේ නෑ උන් income එක උන්ගේ රටට ගෙනියන විදිය ගැන.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    anuraya graphene walin witharak rate dollar income eka hadaganna puluwan kiwwanam eka thanikara bullshit talk ekak. a talk without a proper study.

    but dammikayage me talk eka ahuwama athi mu koi tharam typical political gobbayekda kiyala therum ganna. mu wage ekek awoth gota v2.
    million gana population eken bedala rupiyal 9, 10 kiyala wadak nalu. pus modayek ne mu.
    ehema hithuwoth small business or agri export industry company wadakma na. economy eka grow wenne loku wagema podi podi business ekathuwela gena total dollar income eka. mu eka dana dana modayanwa andanawa.
    ඌ ලංකාවේ ජන ගහනයෙන් බෙදලා කිව්වේ උබල වගේ මොලේ නැති එවුන්ට තේරෙන්න
    එකෙක් ට රුපියල් 9 ඇවිල්ලා රටක් ගොඩ යන්න බැහැ කියලා🤣🤣🤣
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඌ ලංකාවේ ජන ගහනයෙන් බෙදලා කිව්වේ උබල වගේ මොලේ නැති එවුන්ට තේරෙන්න
    එකෙක් ට රුපියල් 9 ඇවිල්ලා රටක් ගොඩ යන්න බැහැ කියලා🤣🤣🤣
    ubata edath sinhala ba adath sinhala ba, atleast mama dapu comment ekawath kiyawala theruma ganna ba.
    damikaya oka kiwwe ubala wage mari mol gobba baiyanwa thawath modayata andanna, eka succeful. example eka uba. :ROFLMAO::LOL:

    gono mama kiwwe ohoma population eken bedala rs 9, 10i kiyala eka wadak na kiyanna ba, owage small scale & large scale business godak ekathuwelai foreign income ekak wadi wenne. thota therenne nathi nisa aye kiyannam, lankawe ambul kesel dubai yawala 10-50 million wage ganan hoyanawa, eka population eken bedala baluwoth podi ganak but eka discourage karanne nane, ewa encourage karanna one.
    because owage godak ekathu welai economy ekak hadenne. e kiyanne graphene, graphite, phospate or whatever dekin dollar 1k hari enawanam eka ganna one. eka wadak na kiyana eka neme.

    rupiyalak watila thibbath ahidina eka, dollar milion ganak ena eka wadak na kiyanawa. e wage mari mol karayo hodai uba wage pus modayanta. :ROFLMAO::LOL:

    ubata sinhala therenne nathi ekata nam karanna deyak na. rata bankaoloth karapu rajapakshalata kade yana ungen oita wada deyak expect karanna ba. :ROFLMAO:🙏
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    4OwVcwC.jpeg

    කළු මිට්ටො හැමදාම පොලවෙන් මතුවෙන දේවල් වලට රැවටුනා 🤣
     
    තරහා ගන්න එපා සොදුර ඔය ලස්සනට ඔයාගේ කොමෙන්ට් එක ඇතුලෙම උත්තරේ තියෙනවා🤣

    මිනිරන් වලින් Graphene හදනවා කියන්නේ small scale Business එකක් 🤣🤣

    පචයා කඩදාසි වලින්, සීනි වලින්, මිනිරන් වලින් රට ගොඩදානවා කියපු නිසා තමා ඌ එ විදියට තේරුම් කරේ අවුරුද්දකට රුපියල් 9 වලින් ගොඩ ගොඩ යන්න බැහැ කියලා🤣🤣

    internet එකේ මාසයක් Ads Click කරත් ඩොලර් එකක් හොයන්න අනිවාර්යෙන්ම පුළුවන් ඒ කියන්නේ රුපියල් 320 ක්🤣🤣