අපේ රට සිoහල බෞද්ධ ලු
ආණ්ඩුක්‍රම වියවස්තාවේ කියනව බෞද්ධාගමට මුල් තැනදී ආරක්ශා කරන වලු
හොදින් බලන්න කැසිනෝ වීඩියෝ ව දිහා
වෙනදට උඩරට නැටුම්,නුවර පෙරහැර,යොදාගත්තෙ මොනවටද
දැන් මොනවටද?
රටේ වැදගත්ම ස්තාන වල,,සිදුවීම් වල රූපරාමු කැසිනෝ ප්‍රවර්ධනයට යොදාගෙන
ශ්‍රි සම්බුද්ධා ලෝක විහාරයත් මෙකෙ දාල
උඩරට නැටුම්..දලදා පෙරහැර දාල
රටේ නම කැසිනෝ එකට දාගෙන
ඈත්තටම ලoකාවෙ බෞද්ධ භික්ශූන් තවමත් ජීව මානව ඉන්නවද
මේ රටේ ඇත්තටම බෞද්ධයො ඉන්නවද
මුස්ලිම් කෙනෙක් ට තමන්ගෙ ආගමට ආගමට සම්බන්ද දේවල් වලට මෙහෙම අපහාස කලානම් එයාල මෙහෙම නිවටව බලන් ඉන්නෙ නැහැ
බෞද්ධ මිනිහට තමන්ගෙ ආගම ධර්මය ගැන ගෞරවයක් නැහැ
නත්නම් මෙහෙම තමන්ගෙ බෞද්ධ සන්කේත මෙහෙම තුච්ච් විදිහට විනාස කරල අපහස කරන්න ඉඩ දේද?
මුස්ලිම් මනුස්සයයි සිoහල මනුස්සයයි සැසදුවොත් නිවට සිoහල වීම ගැන ලජ්ජයි නේද
බොරුවට..හලාල් හලාල් කිය කිය උඩ බිරුවම ඔක්කොම් හරියයි
වෙනදට කිව්ව PEARL IN THE INDIAN OCEAN වෙනුවට
2013-10-24 ඉදල ඒවෙනුවට CROWN COLOMBO
ලැජ්ජයි ද?