අද ITN එකේ ගිය මහින්ද අබේසුන්දරගේ විමසුම බැලුවද? උන් කියන විදියට කැසිනෝ වලට විරුද්දවන අය ඔක්කොම දේශද්‍රෝහීන්ලු. එහෙම විරුද්ද වෙන්නේ ලංකාවේ දියුණුවට ඉරිසියා කරන කුහක මානසිකත්ව තියෙන අයලු.
සල්ලි තියෙන සුද්දොන්ගෙන් ඒ සල්ලි අරගෙන දුප්පත් මිනිස්සුන්ට බෙදා දෙන්න රජය දරන උත්සාහය පරාජය කරන්න කුමන්ත්‍රණ කාරයෝ බොරු කියනවලු.

සල්ලි තියෙන සුද්දොන්ගෙන් ඒ සල්ලි අරගෙන දුප්පත් මිනිස්සුන්ට බෙදා දෙන්න රජය දරන උත්සාහය පරාජය කරන්න කුමන්ත්‍රණ කාරයෝ බොරු කියනවලු.