කැසිනෝ සහ ITN

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අද ITN එකේ ගිය මහින්ද අබේසුන්දරගේ විමසුම බැලුවද? උන් කියන විදියට කැසිනෝ වලට විරුද්දවන අය ඔක්කොම දේශද්‍රෝහීන්ලු. එහෙම විරුද්ද වෙන්නේ ලංකාවේ දියුණුවට ඉරිසියා කරන කුහක මානසිකත්ව තියෙන අයලු.

    සල්ලි තියෙන සුද්දොන්ගෙන් ඒ සල්ලි අරගෙන දුප්පත් මිනිස්සුන්ට බෙදා දෙන්න රජය දරන උත්සාහය පරාජය කරන්න කුමන්ත්‍රණ කාරයෝ බොරු කියනවලු.

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    S:L:R

    Junior member
  • May 30, 2013
    166
    3
    18
    ගෙදර
    අද ITN එකේ ගිය මහින්ද අබේසුන්දරගේ විමසුම බැලුවද? උන් කියන විදියට කැසිනෝ වලට විරුද්දවන අය ඔක්කොම දේශද්‍රෝහීන්ලු. එහෙම විරුද්ද වෙන්නේ ලංකාවේ දියුණුවට ඉරිසියා කරන කුහක මානසිකත්ව තියෙන අයලු.

    සල්ලි තියෙන සුද්දොන්ගෙන් ඒ සල්ලි අරගෙන දුප්පත් මිනිස්සුන්ට බෙදා දෙන්න රජය දරන උත්සාහය පරාජය කරන්න කුමන්ත්‍රණ කාරයෝ බොරු කියනවලු.

    :baffled::baffled::baffled::baffled::baffled:

    ගණන් ගන්න එපා. උන් ඕක කටින් නෙමෙයි කියන්නේ කියලා හිතා ගත්ත නම් හරි.:rofl::rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol::lol:
    මටත් ඇහුණා දැන් අල්ලපු කාමරෙන්..
    ඔය මහින්ද අබේසුන්දර කියන්නෙ ජනාධිපති ඉස්සරහ රෙද්ද උස්සපු එකෙක්නේ..
    ඌ ඉතිං පුක ඉරාගෙන ලියනවා..
    කරුමෙටවත් ඕකට ජනාධිපති විරුද්ධ වුණා නම් වෙන මොකක් හරි ක්‍රමයකින් කැසිනෝව ලංකාවට ගේන්න හැදුවා නම් ඕකුන් දිව විකාගෙන කෑගහයි..
    ඕක සූදුවක්, ලංකාවෙ කොල්ලො ඉවරයි, දරු පවුල් ඉවරයි කියලා..
    ඔය විමසුම කියන කෙල්ලව මට හම්බවෙනවා නම්..:love:
    කවුද දන්නෑ නේද බං ඒකි..?
     
    ඔය කරපු මෙහෙවරට සම්මානෙකුත් හම්බ වෙලා තියෙන්නේ..:D:D:D

    mainpic1_L.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මහින්ද අබේ සුන්දරට අඩු තරමේ කැස්සට මොනවා හරි හම්බ වෙනවා රස්සාවෙන්.. මට ප්‍රශ්නේ erozon, honest killer තව අලුතින් ආපු ගනිකා වුර්තිය නීතිගත කරමු කිව්ව එකා.. මුන්ට මොනවා හම්බ වෙනවද?
     
    :lol::lol::lol::lol:
    මටත් ඇහුණා දැන් අල්ලපු කාමරෙන්..
    ඔය මහින්ද අබේසුන්දර කියන්නෙ ජනාධිපති ඉස්සරහ රෙද්ද උස්සපු එකෙක්නේ..
    ඌ ඉතිං පුක ඉරාගෙන ලියනවා..
    කරුමෙටවත් ඕකට ජනාධිපති විරුද්ධ වුණා නම් වෙන මොකක් හරි ක්‍රමයකින් කැසිනෝව ලංකාවට ගේන්න හැදුවා නම් ඕකුන් දිව විකාගෙන කෑගහයි..
    ඕක සූදුවක්, ලංකාවෙ කොල්ලො ඉවරයි, දරු පවුල් ඉවරයි කියලා..
    ඔය විමසුම කියන කෙල්ලව මට හම්බවෙනවා නම්..:love:
    කවුද දන්නෑ නේද බං ඒකි..?

    hambunoth api eyage pettiya hadala demu... :)
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    :lol::lol::lol::lol:
    මටත් ඇහුණා දැන් අල්ලපු කාමරෙන්..
    ඔය මහින්ද අබේසුන්දර කියන්නෙ ජනාධිපති ඉස්සරහ රෙද්ද උස්සපු එකෙක්නේ..
    ඌ ඉතිං පුක ඉරාගෙන ලියනවා..
    කරුමෙටවත් ඕකට ජනාධිපති විරුද්ධ වුණා නම් වෙන මොකක් හරි ක්‍රමයකින් කැසිනෝව ලංකාවට ගේන්න හැදුවා නම් ඕකුන් දිව විකාගෙන කෑගහයි..
    ඕක සූදුවක්, ලංකාවෙ කොල්ලො ඉවරයි, දරු පවුල් ඉවරයි කියලා..
    ඔය විමසුම කියන කෙල්ලව මට හම්බවෙනවා නම්..:love:
    කවුද දන්නෑ නේද බං ඒකි..?

    ape kade laga thiyanawa gewal peliyak hawasata kade wahala ena kota oka ITN daala thiyenawa gamatama ahenna api inne ekata gadol bagekin kelinna uba e laga kamareka innawanam parissamen
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    itn eke wadakaranne mahindage kakkussiayata wathura Adina un.meketh innawa e wage un.hikz