කැසිල්ල

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,083
    11,930
    113
    ඉදගෙන වැඩකරනකොට පිට පැත්ත කසනවා ...දාඩියත් දාලා තියන වෙලාවට
    දැන් රතු පාට බිබිලි එක්ක සෑහෙන්න තියනවා

    දාඩිය බිබිලි නම්..මෙච්චර දවස් තියෙන්න පුලුවන්ද?

    මේක ඩොකෙක්ට පෙන්නගන්න යන්න හිතෙනවා
    මේකට කාගාවටද යන්න ඔන ? රෙකමන්ඩ් කරන්ට
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    මාත් කලිසම ගලෝගෙන පුටුවේ වාඩිවුනාම පස්ස කසනවා. මම දැන් කලිසමක් පුටුවට දාගෙන වාඩිවෙන්නේ.
     
    • Haha
    Reactions: Shamal3001