නැහැ බන්. එහෙම නැහැ. පෙට්ටි ටික එන පිළිවෙලට බලන්නේ.ටාගට් දීලාද තියෙන්නේ මචං උඹලාට?
මැද්දෙන් අල, ලුණු වගේ ආවොත් ඉක්මනට බලලා යවනවා උදේ මාර්කට් එකට දෙන්න ඕන නිසා.
පහල නුල කියවපන්. පොඩි අදහසක් එයි RCT සහ Gray Line එක ගැන
https://elakiri.com/threads/green-amber-red-channel-🚢⚓🛳️.2089745/