කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්ත ලු ....

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,657
    125,250
    113
    දෙහිවල
    ටාගට් දීලාද තියෙන්නේ මචං උඹලාට?
    නැහැ බන්. එහෙම නැහැ. පෙට්ටි ටික එන පිළිවෙලට බලන්නේ.
    මැද්දෙන් අල, ලුණු වගේ ආවොත් ඉක්මනට බලලා යවනවා උදේ මාර්කට් එකට දෙන්න ඕන නිසා.
    පහල නුල කියවපන්. පොඩි අදහසක් එයි RCT සහ Gray Line එක ගැන 👇👇

    https://elakiri.com/threads/green-amber-red-channel-🚢⚓🛳️.2089745/
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,250
    113
    දෙහිවල
    අවුරුදු 4ක යහපාලනේ කරගන්න ඵපැයි අැයි අප්පච්චි, අනුර බලයට ඵනකන් හිටියේ..රනිල් පිනට ජනාධිපති වෙලා හිටියා අවුරුදු 2ක් කරගන්න ඵපැයි..අනේ බං උඹල වගේ උන්..:rofl:
    ඉතින් උබලා කඩේ ගියේ යහපාලන සහ නන්දසේනගේ හිස්තැන් ටික එහෙමම තියන් උන්ට බැන බැන ඉන්නද?
    අහ අමතක උනා. ජෙප්පෝ ඉතින් ලැට් එකක්වත් හදපු උන් නෙමේනේ :lol: :lol: :lol: :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,501
    113
    ඉතින් උබලා කඩේ ගියේ යහපාලන සහ නන්දසේනගේ හිස්තැන් ටික එහෙමම තියන් උන්ට බැන බැන ඉන්නද?
    අහ අමතක උනා. ජෙප්පෝ ඉතින් ලැට් එකක්වත් හදපු උන් නෙමේනේ :lol: :lol: :lol: :lol:

    නන්දසේන වැඩක් නෑනේ..උෟ හිටියේ අවුරුදු 2යි. උඹලට ඕවා කරගන්න අවුරුදු 6ක් තිබ්බා රනිල ගෙ පිං අවුරුදු 2 ඵක්ක.. අනුර ඵනකන්ම හිර කරන් හිටියනේ උඹලා ඒකටත්..අන්න ඒකයි මට තියෙන ප්‍රශ්ණේ..😅😅
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,250
    113
    දෙහිවල
    උඹලට ඕවා කරගන්න අවුරුදු 6ක් තිබ්බා රනිල ගෙ පිං අවුරුදු 2 ඵක්ක.. අනුර ඵනකන්ම හිර කරන් හිටියනේ උඹලා ඒකටත්..අන්න ඒකයි මට තියෙන ප්‍රශ්ණේ..😅😅
    ඔච්චර තමයි උබලට කියන්නේ තියෙන්නේ? සියාගේම අඩිපාරේ යන හිච්චි රනිල් 🤭🤭🤭🤭🤭🤭
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,250
    113
    දෙහිවල
    ඒ පාර උඹලගෙ සීයටත් බණිනවද😅😅
    අපේ සියා නෙමේ බන්, උබලා කඩවල් කරලා බලේට ගෙනාව නේද පුස් විරුවෙක්? අමතකද?
    අන්න උගේ බැලන්ස් එක තමයි ඇද්දේ. ඉක්මනට අමතක කරන්න එපා, පුක උඩ තියන් කලින් අරන් ආපු එකාව
    මතක් කරද්දී පොඩ්ඩක් තාම රිදෙනවා කියලා දන්නවා 🤭🤭🤭🤭🤭🤭
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,501
    113
    අපේ සියා නෙමේ බන්, උබලා කඩවල් කරලා බලේට ගෙනාව නේද පුස් විරුවෙක්? අමතකද?
    අන්න උගේ බැලන්ස් එක තමයි ඇද්දේ. ඉක්මනට අමතක කරන්න එපා, පුක උඩ තියන් කලින් අරන් ආපු එකාව
    මතක් කරද්දී පොඩ්ඩක් තාම රිදෙනවා කියලා දන්නවා 🤭🤭🤭🤭🤭🤭

    උඹ ඵතකොට නිර්පාක්ෂිකද?හම්බෝ මාරයි😅😅
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113

    මහ බයියෝ ටොයියෝ අල්ලස් සොන්නයන්ට දීපු ශක්තිය තමා ඔන්න! ගහන්න දුන්නෙ නැත්නම් හරි පාට පෙන්නන්නෙ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,501
    113
    උත්තර නැද්ද? 😁
    උබලා කරේ තියන් අරන් ආපු නන්දසේනගේ ඉතුරු ටික තමයි සියා ඇද්දේ. මම හරිනේ? 🤭🤭

    ඉතිං ඕක ඕන කෙනෙක් දන්නවනේ..🤣ඒක නෙමෙයි උඹ නිර්පාක්ෂික ද?😅
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,250
    113
    දෙහිවල
    ඉතිං ඕක ඕන කෙනෙක් දන්නවනේ..🤣ඒක නෙමෙයි උඹ නිර්පාක්ෂික ද?😅
    අපි පක්ෂයක් තෝරාගන්නේ කොහොමද බන් උබ අවුරුදු 6 ඇතුලත බයියෙක්, සිලින්ඩර් බයියෙක්, ජෙබයියෙක් වගේ වෙනස්වුනාම 🤭🤭
    එහෙම වේසකම් හැමෝටම පිහිටන්නේ නැහැ 🤣🤣
     
    • Haha
    Reactions: pazzy12

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,501
    113
    අපි පක්ෂයක් තෝරාගන්නේ කොහොමද බන් උබ අවුරුදු 6 ඇතුලත බයියෙක්, සිලින්ඩර් බයියෙක්, ජෙබයියෙක් වගේ වෙනස්වුනාම 🤭🤭
    එහෙම වේසකම් හැමෝටම පිහිටන්නේ නැහැ 🤣🤣

    2019 join වුන නිසා ඉතිං උයා උත්තමයා..අපි බඩු🤣🤣
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,250
    113
    දෙහිවල
    අපි පක්ෂයක් තෝරාගන්නේ කොහොමද බන් උබ අවුරුදු 6 ඇතුලත බයියෙක්, සිලින්ඩර් බයියෙක්, ජෙබයියෙක් වගේ වෙනස්වුනාම 🤭🤭
    එහෙම වේසකම් හැමෝටම පිහිටන්නේ නැහැ 🤣🤣
    ☝️☝️☝️
    2019 join වුන නිසා ඉතිං උයා උත්තමයා..අපි බඩු🤣🤣
    බඩුවක පරිනාමනය තමයි උබට උඩ පෙන්නලා දුන්නෙ 😅 😅
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    උඹලා රනිල්ට කිව්වේ නැද්ද?අනුර ඵනකම්ම හිර කරන් හිටියද?
    අනේ හුත්තිගේ පුතෝ මේ රටේ වළගම්බා රජුරුවන්ගේ කාලේ ඉදල ලැට් තිබ්බේ. තෝ කියන්නේ ලැට් එක කියන එක සදාකාලික වෙන්න ඕනේ කියන එකද?
    රටේ මිනිස්සු වැඩි වෙනකොට් පහසුකම් වැඩි කරන්න ඕනේ නැද්ද? වැඩ බැරි පොන්නය පෝලිම් හැදුවනම් පෝලිමේ ඉන්න උන්ට අනිත් පහසුකම් ටික හදල දීපල්ලා පම්පෝරි කියවන්නේ නැතිව. :lol: :lol: