කැහි ගෑනි ද හොටු ගෑනි ද?

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    අවුරුදු 2කට විතර කලිනුත් මම මේක ඇහුව ද කොහෙද.
    ඉන්දියාවේ පැලපදියම් වෙන්න යන එක ගැන මොකද හිතන්නෙ? සාමාන්‍යයෙන් ඉන්දියාව පට්ට විසාල ඉකොනොමියක් තියෙන රටක් නෙ. මට ආසාවක් තිබුණා ඉන්දියාවෙ හොඳ පැත්තක වගේ පදිංචියට යන්න. SE වගේ සයිඩ් එකකින් ජොබක් සෙට් කරගන්න අමාරුත් නෑනෙ. මේකෙ කවුරු හරි කිව්ව මතකයි ඉන්දියාවට යන එක කැහි ගෑනි දීල හොටු ගෑනි ගන්නවා වගෙ වැඩක් කියල. ඇත්තට ම ඒක කියන තරම් අවුල් ද බන්?
    එක අතකට වායු දූෂණය වැඩිම නගර වලත් වැඩි හරියක් ඉන්දියාව කිට්ටුවෙන් තියෙන්නෙ :( ඒක අඩු පැත්තක සෙට් උනා කියල assume කරල කියපන්කො මේකෙ හොද නරක 🤔
     
    • Like
    Reactions: TNHM

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,470
    1
    32,169
    113
    - උඩරට -
    අවුරුදු 2කට විතර කලිනුත් මම මේක ඇහුව ද කොහෙද.
    ඉන්දියාවේ පැලපදියම් වෙන්න යන එක ගැන මොකද හිතන්නෙ? සාමාන්‍යයෙන් ඉන්දියාව පට්ට විසාල ඉකොනොමියක් තියෙන රටක් නෙ. මට ආසාවක් තිබුණා ඉන්දියාවෙ හොඳ පැත්තක වගේ පදිංචියට යන්න. SE වගේ සයිඩ් එකකින් ජොබක් සෙට් කරගන්න අමාරුත් නෑනෙ. මේකෙ කවුරු හරි කිව්ව මතකයි ඉන්දියාවට යන එක කැහි ගෑනි දීල හොටු ගෑනි ගන්නවා වගෙ වැඩක් කියල. ඇත්තට ම ඒක කියන තරම් අවුල් ද බන්?
    එක අතකට වායු දූෂණය වැඩිම නගර වලත් වැඩි හරියක් ඉන්දියාව කිට්ටුවෙන් තියෙන්නෙ :( ඒක අඩු පැත්තක සෙට් උනා කියල assume කරල කියපන්කො මේකෙ හොද නරක 🤔
    සිංගප්පූරූ පලයන්
     
    • Like
    Reactions: Ryan08 and TNHM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගිහින්ම බලපන්කො එතකොට තේරෙයි, මෙහෙ ඉදන් කියල හරියන්නෙ නැ ගිහින්ම බලාපන්
     
    Raptor-X

    Active member
  • Sep 22, 2021
    83
    145
    43
    අවුරුදු 2කට විතර කලිනුත් මම මේක ඇහුව ද කොහෙද.
    ඉන්දියාවේ පැලපදියම් වෙන්න යන එක ගැන මොකද හිතන්නෙ? සාමාන්‍යයෙන් ඉන්දියාව පට්ට විසාල ඉකොනොමියක් තියෙන රටක් නෙ. මට ආසාවක් තිබුණා ඉන්දියාවෙ හොඳ පැත්තක වගේ පදිංචියට යන්න. SE වගේ සයිඩ් එකකින් ජොබක් සෙට් කරගන්න අමාරුත් නෑනෙ. මේකෙ කවුරු හරි කිව්ව මතකයි ඉන්දියාවට යන එක කැහි ගෑනි දීල හොටු ගෑනි ගන්නවා වගෙ වැඩක් කියල. ඇත්තට ම ඒක කියන තරම් අවුල් ද බන්?
    එක අතකට වායු දූෂණය වැඩිම නගර වලත් වැඩි හරියක් ඉන්දියාව කිට්ටුවෙන් තියෙන්නෙ :( ඒක අඩු පැත්තක සෙට් උනා කියල assume කරල කියපන්කො මේකෙ හොද නරක 🤔
    a country full of scammers
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ගිහින්ම බලපන්කො එතකොට තේරෙයි, මෙහෙ ඉදන් කියල හරියන්නෙ නැ ගිහින්ම බලාපන්

    ජරාපස්සගෙ පුක ලොවන එකෙන් තොර ලෝකයක් ගැන දන්නැති තොගෙන් නම් කොහොමත් ඇහුවෙත් නෑ. අහල වැඩකුත් නෑ. ඉන්දියාවෙ ඉගන ගන්න ගියපු උන් වෙන වෙන පර්පසස් වලට ගියපු උන් ඇති නෙ. අන්න උන්ගෙ අදහස් බැලුවෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජරාපස්සගෙ පුක ලොවන එකෙන් තොර ලෝකයක් ගැන දන්නැති තොගෙන් නම් කොහොමත් ඇහුවෙත් නෑ. අහල වැඩකුත් නෑ. ඉන්දියාවෙ ඉගන ගන්න ගියපු උන් වෙන වෙන පර්පසස් වලට ගියපු උන් ඇති නෙ. අන්න උන්ගෙ අදහස් බැලුවෙ
    ඒකටත් රාජපක්ශව අල්ලන්, 🤭 🤭 උබල ඉන්දියාවටත් තර්ජනයක් කුහකයො වැඩි වෙනව ඉන්දියාවෙ:ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    Indiyawe Pion job walata PHd thiyena unuth godak apply karanawalu kiyala kohe hari dala thiyenawa dakka
    මාත් ඔහොම එකක් ඇහුව බන් මතක නෑ කොහෙද කියල. ඩොකාලා නම් ඉන්නවා ගොඩක්. හොර මෙඩිකල් කොලේජ් එහෙම තියෙනව ගොඩක්. එකොනොමිය ලොකු නිසා ජොබ් සුලභ ඇති මචං. පඩි අඩු කේස් එකකුත් තියෙනව වගෙ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    India we samahara pathi divya loka wage.. anith pathi kelinma apaya.. kohoma wunath wathura ehema henama awul
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    ගිහින්ම බලපන්කො එතකොට තේරෙයි, මෙහෙ ඉදන් කියල හරියන්නෙ නැ ගිහින්ම බලාපන්
    මෙහෙ හිටියම හරියනවද? කෝමද හරියන්නේ , මොනාද පහසුකම් තියන , මොන සංකෘතියක්ද, මොන දේසපාලනයක්ද මේ