ගිහින්ම බලපන්කො එතකොට තේරෙයි, මෙහෙ ඉදන් කියල හරියන්නෙ නැ ගිහින්ම බලාපන් :yes::yes::yes:
ACHIK Well-known member Jun 12, 2015 17,615 6,326 113 Sep 29, 2021 #41 erozan said: ගිහින්ම බලපන්කො එතකොට තේරෙයි, මෙහෙ ඉදන් කියල හරියන්නෙ නැ ගිහින්ම බලාපන් Click to expand...
erozan said: ගිහින්ම බලපන්කො එතකොට තේරෙයි, මෙහෙ ඉදන් කියල හරියන්නෙ නැ ගිහින්ම බලාපන් Click to expand...
shenat Well-known member May 13, 2007 58,487 86,770 113 ආශ්චර්යමත් රටක Sep 29, 2021 #42 dayt0na said: Matath patta asawak tiyenewa indiawe street food kaka awuruddak withera inne Click to expand... ඊයා බන්. මට නං පට්ට බයයි ඉන්දියාවෙන් ස්ට්‍රීට් ෆුඩ් කන්න. මොන ජරාවල් තියෙනවද දන්නෙ නෑ. Reactions: nilangapriyadarshana
dayt0na said: Matath patta asawak tiyenewa indiawe street food kaka awuruddak withera inne Click to expand... ඊයා බන්. මට නං පට්ට බයයි ඉන්දියාවෙන් ස්ට්‍රීට් ෆුඩ් කන්න. මොන ජරාවල් තියෙනවද දන්නෙ නෑ.
dayt0na Well-known member Jan 2, 2012 29,894 28,799 113 Sep 29, 2021 #43 shenat said: ඊයා බන්. මට නං පට්ට බයයි ඉන්දියාවෙන් ස්ට්‍රීට් ෆුඩ් කන්න. මොන ජරාවල් තියෙනවද දන්නෙ නෑ. Click to expand... Reactions: shenat
shenat said: ඊයා බන්. මට නං පට්ට බයයි ඉන්දියාවෙන් ස්ට්‍රීට් ෆුඩ් කන්න. මොන ජරාවල් තියෙනවද දන්නෙ නෑ. Click to expand...
shenat Well-known member May 13, 2007 58,487 86,770 113 ආශ්චර්යමත් රටක Sep 29, 2021 #44 dayt0na said: Click to expand... ආසයි බයයි Reactions: dayt0na
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Sep 29, 2021 #45 BUMPER Reactions: nilangapriyadarshana
R rangana26 Well-known member Feb 21, 2013 9,643 13,357 113 Sep 30, 2021 #46 මෙහෙන් සල්ලි එන ක්‍රමයක් තියෙනවනම් ඉන්දියාවේ හොද පැත්තක ගිහින් රජෙක් වගේ හිටපන් හැබැයි මෙහෙ ගැන 3න් බෙදල තමයි ගන්න වෙන්නේ Reactions: Master malli and nilangapriyadarshana
මෙහෙන් සල්ලි එන ක්‍රමයක් තියෙනවනම් ඉන්දියාවේ හොද පැත්තක ගිහින් රජෙක් වගේ හිටපන් හැබැයි මෙහෙ ගැන 3න් බෙදල තමයි ගන්න වෙන්නේ
nilangapriyadarshana Well-known member Feb 3, 2018 779 510 93 Sep 30, 2021 #47 rangana26 said: මෙහෙන් සල්ලි එන ක්‍රමයක් තියෙනවනම් ඉන්දියාවේ හොද පැත්තක ගිහින් රජෙක් වගේ හිටපන් හැබැයි මෙහෙ ගැන 3න් බෙදල තමයි ගන්න වෙන්නේ Click to expand... මොකද්ද මචන් 3න් බෙදන කතාව? ඉන්දිය රුපී වලින් ද?
rangana26 said: මෙහෙන් සල්ලි එන ක්‍රමයක් තියෙනවනම් ඉන්දියාවේ හොද පැත්තක ගිහින් රජෙක් වගේ හිටපන් හැබැයි මෙහෙ ගැන 3න් බෙදල තමයි ගන්න වෙන්නේ Click to expand... මොකද්ද මචන් 3න් බෙදන කතාව? ඉන්දිය රුපී වලින් ද?
S scorpion MW Well-known member Dec 9, 2014 10,364 6,782 113 හෙල බිමේ Sep 30, 2021 #48 වායු දූෂණය වැඩි පැති වලට යන්න එපා. ගැහැණුන්ගේ ගර්භාෂය ඔය දූෂිත වායු අණු තැන්පත් වෙනවා. ඊට පස්සේ කලලයේ testestorone නිෂ්පාදනය අඩපණ වෙලා ,පුතෙක් උනොත් උගේ ජුන්ඩා කොට වෙනවා
වායු දූෂණය වැඩි පැති වලට යන්න එපා. ගැහැණුන්ගේ ගර්භාෂය ඔය දූෂිත වායු අණු තැන්පත් වෙනවා. ඊට පස්සේ කලලයේ testestorone නිෂ්පාදනය අඩපණ වෙලා ,පුතෙක් උනොත් උගේ ජුන්ඩා කොට වෙනවා