කැළණියෙන් කාමරයක් උවමනා කර තිබේ
කැළණියෙන් (Town / Campus එක ලගම ඕන නෑ) කාමරයක් හොයාගන්ඩ ඕන.
Campus එක ලගනම් වඩා හොදයි. එත් ඒ කිට්ටුව ගණන් වැඩි හින්ද සහ තියෙන්නේ හොද නැති එව්වා හින්ද Bike එකේ යන දුරින් තනියම ඉන්ඩ හොද කාමරයක් ඕන.
මුඩුක්කු වගේ නම් එපා. පිලිවකට තියෙන ගෙදරක, පිළිවෙලකට තියෙන කාමරයක් ඕන. Tile කරලා නම් ගොඩක් හොදයි.
නිස්කලංක වෙනද ඕන.
මේ විසි වෙනිදට කලින් හොයා ගන්ඩ ඕන.
ලොකු උදව්වක්.
දන්න කව්රු හරි ඉන්නවා නම් මේ number එක දෙන්ඩ.
ස්තුති

හ**ත් වී****ය