කැළණිය විශ්ව විද්‍යාලයෙන් නොමිලේ

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කැම්පස් එකට බන්
    පේරාදෙණි උන් තමා බන් ඔය පාරෙ යන කොට කලිසම් කාරයන්ව අල්ලන් බුලි කරනව ඇත්තෙ. වෙන කැම්පස් වල උන් එහෙම නැතිව ඇති
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    පේරාදෙණි උන් තමා බන් ඔය පාරෙ යන කොට කලිසම් කාරයන්ව අල්ලන් බුලි කරනව ඇත්තෙ. වෙන කැම්පස් වල උන් එහෙම නැතිව ඇති
    එනම් නිව්ස් වල ඔය නවක වදය කියලා පෙන්නන්නේ කසක්ස්ථානේ වෙන්න ඇති
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    එනම් නිව්ස් වල ඔය නවක වදය කියලා පෙන්නන්නේ කසක්ස්ථානේ වෙන්න ඇති
    එ නවක වදය දෙන්නෙ ඇතුලෙ උන්ට නෙ.
    මෙ පිටින් යන සෙට් එකක්‌ නෙ.

    පේර තමා පිටින් යන උන්ටත් කොට කලිසම් සීන් එකට බුලි කරන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    එ නවක වදය දෙන්නෙ ඇතුලෙ උන්ට නෙ.
    මෙ පිටින් යන සෙට් එකක්‌ නෙ.

    පේර තමා පිටින් යන උන්ටත් කොට කලිසම් සීන් එකට බුලි කරන්නෙ.
    එක මුදා නොගත් ප්‍රදේශයක්
     
    • Like
    • Haha
    Reactions: NRTG and gamerlk