කැළණි ගඟේ වතුර බොන්න බැහැ

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කැළණි ගඟේ වතුර බොන්න බැහැ

    කර්මාන්ත ශාලා වලින් හා නිවාස වලින් දමන අපද්‍රව්‍ය නිසා කැළණි ගඟේ වතුර බීමට පවා නොහැකි මට්ටමකට පත්ව ඇතැයි බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය පවසයි.

    තමන්ට පමණක් කැළණී ගඟ හා පරිසරය ආරක්ෂා කිරීමට නොහැකි බවත් ඊට රජයේ වගකිව යුතු බලධාරීන් මැදිහත් විය යුතු බවත් ඔහු කීවේය.

    අපද්‍රව්‍ය කළමණාකරනයේ වැදගත්කම තරුණ පිරිස් අතර ජනප්‍රිය කිරීම සදහා බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමණාකරන අධිකාරිය විසින් පිහිට වූ ෆේසබුක් පිටුවක් එළි දක්වමින් ඔහු මේ බව කීය.


    http://www.lankadeepa.lk/index.php/articles/473158