කැළණි විහාරයට යන්න. (Need help)
කැළණි විහාරය වදින්න යන්න හිතන් ඉන්නේ. කොළඹ ඉදලා කැළණියට train එකේ යන්න හිතන් ඉන්නේ. කැළණිය train station එකේ ඉදලා,කැළණි විහාරයට යන්න පුලුවන් බස් මොනවද?
(bus route and route number)
හැමෝටම ගොඩක් පිං . බුදු සරණයි..!

Last edited: