රතු පාටින් මල් පිරිච්ච තවමත් මල් වැසි වහින්නෙ.
හීන අරන් මල් බඹරෙකු මල් සොයන්නෙ.
ඒ මල් මත හැඩ කරන්න....
හැන්දෑවට කෝඩුකාර ඒ මල මට මුන ගැහෙන්න.
තල්වැටේදි ඒ රතු කම්මුල් දකින්න
රැලි කෙහෙරැලි නටවන මද සුළගක් හමන්න....
කැළණි විහාරෙට අපි මල් පූජා කරන්න.
දැකපු හීනෙ කැළණි ගඟට විසි කරන්න.
තුන් අවුරුදු උපාධියත් අවසන් වේ මට ගෙදර යන්න.
තවමත් මට ඔබෙන් නොලද ඒ පිලිතුර.....
හීන අරන් මල් බඹරෙකු මල් සොයන්නෙ.
ඒ මල් මත හැඩ කරන්න....
හැන්දෑවට කෝඩුකාර ඒ මල මට මුන ගැහෙන්න.
තල්වැටේදි ඒ රතු කම්මුල් දකින්න
රැලි කෙහෙරැලි නටවන මද සුළගක් හමන්න....
කැළණි විහාරෙට අපි මල් පූජා කරන්න.
දැකපු හීනෙ කැළණි ගඟට විසි කරන්න.
තුන් අවුරුදු උපාධියත් අවසන් වේ මට ගෙදර යන්න.
තවමත් මට ඔබෙන් නොලද ඒ පිලිතුර.....
Last edited: