කැ*# බල්ලෙක්

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    අපි Al ලියන්න පාඩම් කලේ කුප්පි ලාම්පු එලියෙන්. අපි එච්චර දුක් වින්දනම් අනිත් උන්ට Al කියන්නේ පොඩි දෙයක්
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    But I like the way he did it. If he wants a good public image, he can give subsidies, print money, give away jobs, etc. But he wouldn't do that, why? at least some sensible person in power, or a fanatical leader? We all know what we did was wrong, and to recover from the current economic crisis, we need to tighten our belts; there is no other way. In this recession, we all suffer, and people with minimal wages suffer even more. However, in order to alleviate their suffering, someone must forego personal gain. Do you want to do that? We all know what you guys think about taxation. No one wants to do that; that's why you guys are thinking about migration. Even though your leaders are in power, they need to retread this path.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    රනිල් 2015 ඇවිල්ලා රෝන්ග් ජෙනරේටර් එකට පොත්පත් මිල අඩු කරලා හිතේ හැටියට කාලා බීලා ඉගෙනගන්න දීලත් 2019 තාප්ප වල රීපු එකනෙ ඕකුන් කරේ. ඉගෙනගත්තු එවුන් ඔය වගේ මෝඩ වැඩ කරයිද. උගන්නන්න සල්ලි වෙන් කරන එක අපරාදේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    But I like the way he did it. If he wants a good public image, he can give subsidies, print money, give away jobs, etc.

    Nope, he can't. Can't give subsidies because ilk like him has emptied the treasury; can't print money if they want IMF to offer a bailout; of course he can give away jobs but again, what's the point if there's no money to pay to those job holders?

    But he wouldn't do that, why?

    See above

    at least some sensible person in power, or a fanatical leader?

    Sensible my captain's quarters, he'd been the PM of Sri Lanka god knows how many times since 1993 and had been a permanent fixture at the parliament; he should be held responsible for the mess we're in as much as the Rajapukshas

    We all know what we did was wrong,

    Yeah letting assclowns like these control the economy of the country

    and to recover from the current economic crisis, we need to tighten our belts; there is no other way.

    As long as we let people who dragged the country into this mess hold the reins of the country there's no true recovery. Even if we manage to land a bailout they'll put the country in a similar mess sooner or later, and unlike us, they don't and won't have to tighten anything

    In this recession, we all suffer, and people with minimal wages suffer even more. However, in order to alleviate their suffering, someone must forego personal gain. Do you want to do that? We all know what you guys think about taxation. No one wants to do that; that's why you guys are thinking about migration. Even though your leaders are in power, they need to retread this path.

    Don't try to make it look like Ranil the benevolent president is foregoing his personal gain in any way or form. Yes, replacing leaders won't be the solution but hoping politicians who couldn't manage a country that wasn't in an economic crisis would somehow do better when there IS an economic crisis is the height of idiocy.

    Do we know for certain that leaving the trodden path and taking the reins away from people who held it in turns since the independence would improve the situation in the long run? No, but as Einstein said, “Insanity is doing the same thing again and again and expecting different results.”
     
    • Like
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Nope, he can't. Can't give subsidies because ilk like him has emptied the treasury; can't print money if they want IMF to offer a bailout; of course he can give away jobs but again, what's the point if there's no money to pay to those job holders?

    See above

    Sensible my captain's quarters, he'd been the PM of Sri Lanka god knows how many times since 1993 and had been a permanent fixture at the parliament; he should be held responsible for the mess we're in as much as the Rajapukshas

    Yeah letting assclowns like these control the economy of the country

    As long as we let people who dragged the country into this mess hold the reins of the country there's no true recovery. Even if we manage to land a bailout they'll put the country in a similar mess sooner or later, and unlike us, they don't and won't have to tighten anything

    Don't try to make it look like Ranil the benevolent president is foregoing his personal gain in any way or form. Yes, replacing leaders won't be the solution but hoping politicians who couldn't manage a country that wasn't in an economic crisis would somehow do better when there IS an economic crisis is the height of idiocy.

    Do we know for certain that leaving the trodden path and taking the reins away from people who held it in turns since the independence would improve the situation in the long run? No, but as Einstein said, “Insanity is doing the same thing again and again and expecting different results.”
    Thanks for your input.

    "Insanity is doing the same thing again and again and expecting different results." That is quite correct. When someone is doing economic reforms, we overthrow that government and replace it with another one, that is what we have done throughout history.
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,690
    113
    But I like the way he did it. If he wants a good public image, he can give subsidies, print money, give away jobs, etc. But he wouldn't do that, why? at least some sensible person in power, or a fanatical leader? We all know what we did was wrong, and to recover from the current economic crisis, we need to tighten our belts; there is no other way. In this recession, we all suffer, and people with minimal wages suffer even more. However, in order to alleviate their suffering, someone must forego personal gain. Do you want to do that? We all know what you guys think about taxation. No one wants to do that; that's why you guys are thinking about migration. Even though your leaders are in power, they need to retread this path.
    Yeah agree with this. You keep subsidizing and the it will become worse.
     
    • Like
    Reactions: Asmodeus

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    "Insanity is doing the same thing again and again and expecting different results." That is quite correct. When someone is doing economic reforms, we overthrow that government and replace it with another one, that is what we have done throughout history.
    I wouldn't trust Ranil to form a Seettu group let alone economic reform of a country
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,756
    1
    15,491
    113
    මෙික හදපු මෝඩ හුත්තාට.

    යකෝ රටේ ඉන්න නිකම්මුන්ට ලාබෙට කරන්ට් දෙන්න අ‍ාණ්ඩුව මාසෙකට බිලියන 40 කට වඩා print කර කර තිබුණෙ. රටේ ඕන තරම් කරන්ට් හදන්න බලාගාර තියෙනවා, හැබැයි වැඩි හරියක් unit එකට සෑහෙන ගෙවන්න වෙන බලාගාර. ගල් අඟුරු, ජල විදුලි දෙක උපරිමයට දුවනවා ලාභ නිසා. අනිත් එ‍්වා කවර් කරන්න ගාස්තුව මදි.

    කරන්ට් කපන එක කරේ අමතර විදිහට ගන්න තාප බලාගාරවලට අතින් ගෙවන ගාණ අඩු කරන්න මිසක් අහවල් පකකට නෙවෙයි. දැන් බිල වැඩි කරපු නිසා එ‍්ක කරන්න පුළුවන්. (මන්දබුද්ධික පොන්නයො දැන් අහයි වැඩි කරපු ගමන් සල්ලි හම්බුණාද කියලා. හුත්තො අ‍ාදායම තියෙනවා නම් ඉස්සරහට එ‍්ක Credit කරන්න පුළුවන්. පෙට්ටි කඩයක් කරපු එකෙක්ගෙන්වත් අහල ඉගෙන ගනිව්)

    අනික මේක රනිල් වැඩි කරා නෙවෙයි, අ‍ාර්ථිකය හරි මඟට යොමු කරන පියවරක් විදිහට IMF එකෙන්ම දීපු උපදෙසක්. එ‍්කෙ වැරැද්දක් නෑ. වියදමයි අ‍ාදායමයි බැලන්ස් නොවී රටක් නෙවෙයි තනි මිනිහෙක්ටවත් අ‍ාර්ථිකය හසුරවා ගන්න බෑ.

    අකමැත්තෙන් වුණත් මේවා කරාම මේ කාලකන්නි රටේ නිකමමු කන්ඩ නැති කමට හරි productive දේකට යොමු වෙයි. සල්ලි හම්බ කරන්න පටන් ගනියි. එ‍්කයි වෙන්ඩත් ඕන. රැල්ලට බැන්නට මොළයක් ගෑවිලාවත් ඇති එවුන් කවුරුත් ඔය යථාර්ථය දන්නවා. පෝස්ටර් එකට වඳින අවජාතක නූගත් වේසිගෙ පුත්තු තමයි එහෙම නෑ කියල හිතාගෙන ඉන්නෙ.

    බුදු සරණයි. 👍
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ගොඩක් අයට ප්‍රශ්නෙ තියෙන්නෙ ගාස්තු වැඩිකරපු ගමන් කප්පාදුව නැවත්තුවෙ කොහොමද කියලානෙ. ඔතන ආණ්ඩුවෙ කපටිකමක් තියෙනවා ගාස්තු වැඩිකරගන්න කප්පාදුව පාවිච්චි කරපු. හැබැයි එකම හේතුව ඒක නෙවෙයිනෙ. රුපියල් වලින් පාඩු ලබන තැනකට බැංකුවෙන් නිකන් ඩොලර් දෙන්න බෑනෙ. දැන් ගාස්තු වැඩිකරලා ආදායම තියෙනවා කියලා පෙන්නුවට පස්සෙ ඒකට හරියන්න ඩොලර් අරගෙන ඒවයින් ඩීසල් ගල් අගුරු ආනයනය කරන්න පුලුවන්. එහෙම ආනයනය ගැටලුවක් නැත්නම් දැනට රටේ තියෙන සංචිත පාවිච්චියට ගන්නත් පුලුවන්. (theoretically)
    එච්චර දෙයක් තේරුම් ගන්න බැරිනම් ලඟ තියෙන බැංකුවකින් ගිහින් අහන්න ස්ථිර ආදායමක් නැති කෙනෙක්ට ණයක් ගන්න පුලුවන්ද කියලා. එතකොට කියාදෙයි වාරිකය ගෙවන්න ආදායමක් නැතුව ණය දෙන්න බෑ කියලා.

    උසස්පෙළ විභාගෙ දවස්වල විදුලි කප්පාදු කරපු එක වැරදියි. හැබැයි ඒකට ආණ්ඩුවයි PUCSL එකයි දෙකම වගකියන්න ඕනි. ජනවාරි ඉඳලා ගාස්තු වැඩිකරන්න ඉල්ලලා තියෙද්දි ජෙනරේටර් රත්නායක තමයි ගාස්තු වැඩිකරන්න දෙන්නෙත් නෑ කප්පාදු කරන්න දෙන්නෙත් නෑ කියලා තමන්ට බැරි දේවල් කියලා ගාස්තු සංශෝධනය කල් දැම්මෙ. එහෙම නොකලා නම් ජනවාරි ඉඳලාම කප්පාදුව නතර වෙනවානෙ.

    ආයේ විදුලි කප්පාදුව පටන් ගනිවි මොකක්හරි හේතුවක් කියලා. කොහොමත් තව ගාස්තු සංශෝධනයක් ජුනි වල කරන්න තියෙනවානෙ

    මට රනිල් ස' විදුලි බිල ගෙවන්න සල්ලි දෙන්නෙ නෑ. අනුර සහෝදරයා ඇවිත් හැමෝටම සාධරණ ගාස්තුවක් දෙනකන් කරුවලේ ඉන්නත් බෑ. ඒ හින්දා දැන් විදුලි කප්පාදුව නැතිවෙලාවේ දවසට 1$ එකක් උපයන්න උත්සහා කරනවා. මොකද සැරින් සැරෙ විදුලි කප්පාදු වෙනවාට වඩා පැය 24 විදුලිය තියෙන එක මට වටින නිසා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේකේ ජනේලෙන් පුක දෙන උනුත් ඉන්නවා සැහෙන්න :lol: :lol: :lol: