කැ*ම රස්නයක්

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
මෙහේ රස්නේ 31C. වහල sheet දාන්නේ නැතුව උළු දාපන් sheet ගලවන්න බැරි නම් සිවිලිමක් ගහන්න ලුණුමින්ද ලෑල්ලෙන් ඊට පස්සේ උඩට රිජිෆෝම් ගහන්න රිජිෆෝම් තාම පරිවාරකයක් විදියට හොදට ක්‍රියා කරනවා ඒ වගේම infrared rays block කරන්නත් හොදයි ඊට පස්සේ ගෙවල් අහල පහල ගස් ටිකක් වවන්න, ජනේලේ ඇරලා ෆැන් එකක් ජනේලය පැත්තට පිටුපාලා දාන්න වැඩියේ කාමරය තෙත් කරන්න එපා evaporative cooling cooling එකක් දාලා එතකොට කාරමයේ අර්ද්‍රතාව නැගලා dustmites බෝවෙයි උබට allergic තියෙනවා නම් dust වලට ඇදුම එන්නත් බැරි නෑ ගොඩක් කල් allergic තත්වය තිබිලා. ඔව් allergic rhinitis ගොඩක් කල් තියෙනකොට dust mites, durst වලට expose වුනාම ඇදුම එන්න පුලුවන්. health hazard temperature එක තමයි 40C මෙච්චර නැග්ගොත් උබට heatstroke එකක් හැදෙයි. temperature එක 30C ට වැඩි නම් දාඩිය දානවා එතකොට වැඩියෙන් වතුර බොන්න, හවසට නාන්න නැත්නම් දාඩිය දාලා, කුණු එකතු වුනාම හමේ රෝගයක් එන්න බැරි නෑ.
 

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    එක්ස් හොස්ට් ෆැන් එකක් දාගන්න රූම් එකට.රූම් එකෙතියෙන් රස්නෙ එලියට යවන එක තමයි ඔකට කරන්න පුලුවන් එකම දේ.එතකොට රස්නෙ නැහැ.

    Khaitan%20Vento%208''%20Fresh%20Air%20Exhaust%20Fan-1000x1000.jpg
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    රස්නෙ අඩු කරල දෙන්න පුලුවන් එකාට චන්දෙ දෙනව මේ පාර
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    8.00 - 5.30 England වගේ සීතලයි office එකේ ..
    එක ඉවර වෙලා බස් එකට නගපු වෙලේ ඉදන් දාඩිය දානවා ඔලුවේ shower එකක් හයි කරලා වගේ බන් ..