කැ@යෙක් ව හීරුවා 😾

dilann

Well-known member
  • Jul 6, 2018
    67,302
    166,585
    113
    එකමත් එක රටක
    මේකයි සීන් එක . මම පුසෙක් 😼

    අපේ පැත්තේ ඉන්නව කැ@යෙක්.. ඌ අද කවදාකවත් නැතුව මට යෝගට් එකක් දුන්නා .
    ඒක කනකන් ඉදල මේ කැ@යා කුප්පමේනියා ගහක් ගෙනත් දුන්න .
    කුප්පමේනියා කන්නේ අපේ බඩේ අමාරුවට නේ . එතකොට තමයි සීන් එක තේරුනේ .
    මූ මට දීල තියෙන්නේ expire වෙච්ච යෝගට් එකක් . නැත්නම් ඕකා යෝගට් ම දෙයි ..
    හීරුවා කැරියව .. දැන් ඌ බයේ ඉන්නේ පිස්සු හැදෙයි කියලා
    දැන් කහ කහ ඉන්නව . එකනම් ඌ නාන්නේ නැති නිසා එන කැහිල්ලක්. මූ හිතන්නේ හූරපු නිසා කියලා .

    මූ ව හූරපු නිසා මටත් කැසිල්ල බෝ වෙයි ද ?
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    කැන්ඩිඩ් කාරය හින්ද ඔයින් ගියා අනුරාදරා ආවනම් උඹ යෝගට් එක කන අල්ලපනල්ලේ ඇට දෙකට තට්ටු බට්ටු දානවා.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    කුප්පමේනියා ගහක් ගෙනත් දුන්න
    සුද්දා , දෙවියෝ දුන්න පැලේ තමා . හැබැයි ඩේලි ගහලා සික් එක හදාගන්න එපා . ගොඩ එන්න අමාරුයි . මාත් උබලා වගේම ඩේලි ගහපු එකෙක් තමා . කුප්පමේනියා වලින් කොළකැඳ විතරයි හදන ගැහුවේ නැත්තේ . ඒ ආතල් තාවකාලිකයි බොසා , මගේ උන් නිසා කියන්නේ . උබලා අපි වගේ නාස්ති වෙන්න එපා මචන්ලා . ඉදලා හිටලා ගහපන් . කොල්ලොනේ කොහොමත් ගහනවනේ . එත් ඩේලි එපා බොසා .
    ☮️☮️
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413

    උබ "පුරුපුරු" නේද? :unsure:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,441
    113
    කැන්ඩිඩ් කාරය හින්ද ඔයින් ගියා අනුරාදරා ආවනම් උඹ යෝගට් එක කන අල්ලපනල්ලේ ඇට දෙකට තට්ටු බට්ටු දානවා.
    88a00ee2ddb9f06cb2fbbf63571c736d6cc77ddc46651de65338f23c36f6a012_1.jpg
     
    • Haha
    Reactions: Candid-B