කැ#රි පරීක්ෂනේ

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Latex gloves දාල නම් කරල දෙයි සමහරවිට. හැබැයි එ‍්කත් genuine උවමනාවක් තියෙන පාටයි නම් විතරයි ඉතින්. (වයසින් වැඩි හරි, මොකක් හරි අ‍ාබාධයක් තියෙන වගේ එකෙක් නම්) නිකන් මෝල් කැරියො ගිහින් අතේ ගස්සල දීපන් කිව්වට නම් කරන් නෑ කීයටවත්.
    අත් දෙකම නැති අයට එහෙම කරලා දෙනවලු 🤷🏽‍♂️
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,719
    1,831
    113
    Galle
    ආපෝ පරිස්සමෙන් පලයන්.. මන් එක පාරක් චෙක් කරන්න ගිහින් ලැබ් එකේ ඒකා පෙන්නපු කාමරේ අතේ ගහ ගහ ඉන්නකොට චැනල් රූම් කෙල්ල දොස්තරයෙක් එක්කන් ආවා කියාංකෝ කාමරේට.. මට පුල් අන්දොස්. කෑගහගන්නත් බැරි උනා සර්ට් එක උස්සගෙන ගුලි කරගෙන කටෙන් අල්ලන් ඉඳියේ... වැඩේ කරගෙන එළියට එන්න දොර ඇරපු පාර දැක්කේ දොස්තර පස්සෙන් ආපු සෙනග... දෙපත්තට වෙලා ඉඩ දුන්නා එළියට එන්න... දොස්තර ලෙසටම පැලුවා staff එකට... වෙලාවට මාස්ක් එකක් ගෙනිච්චේ... මොකෙක්වත් අඳුරගත්තේ නෑ මන් හිතන්නේ...
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,768
    18,561

    ඕව පෙර අකුසල. උක්කන බල්ලොන්ට ගල් ගහල ඇති කලින්
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,034
    1,716
    113
    London, United Kingdom
    මමත් ඔය පරීක්ෂනේ කරා, මම කරේ ගෝල්ඩන් කී හොස්පිට්ල් එකේ. වයිෆ් එක්කම තමයි ගියේ. නර්ස් නෝනා කුප්පියක් දීල කොනක තියන පාටිෂන් කරපු පොඩි කාමරයක් පෙන්නල කිව්වා සාම්පල් එකක් අරන් එන්න කියල. ඒක පොඩි කාමරයක්, ඔය කියන ගෑනුන්ගෙ නියුඩ් ෆොටෝ තිබ්බෙ නෑ. පොඩි ඇදක් තිබ්බා පහත් එකක්, ෆෑන් එකක් දාල තිබ්බා, ටිෂූ බොක්ස් එකක් තිබුනා, ඩස්ට් බින් එකක් තිබ්බා එච්චරයි. පාර අයිනෙ කාමරයක්, ඔබේසේකර පුර පැත්තට යන දොර දෙකේ තඩි ලේලන්ඩ් බස් හෝන් ගහනව, තුන් පූට්ටුවෝ හෝන් ගහනව, කාක්කෝ කෑ ගහනව මල විකාරයයි. මම මාරම අන්කොම්ෆටබල්. අපිට පුරුදු ඉතින් ගෙදර කාමරේ ලොකු මොනිටර් එකේ වැලක් දාගෙන අත් ට්‍රැක්ටරේ පදින එකනෙ. මෙතන දාඩිය දානව, සද්ද ගොඩයි මට වැඩේට ෆෝකස් වෙන්නෙම නෑ. බැරිම තැන ෆෝන් එක අරන් සුපුරුදු පෝ‍ර්න් හබ් එක දාගත්තා. උබල දන්නවනෙ ඉතින් පෝන් හබ් එකේ තමුන්ට සෙට් වෙන වැලක් හොයාගන්න පේජ් කීයක් ස්කිප් කර කර යන්න ඕනද. කොහොම හරි එකක් හොයාගෙන වැඩේ පටන් ගත්තා ඒත් අර නසරානියො හෝන් ගහනව ඉවරයක් නෑ කනේ තිබ්බා වගේ. මම දැන් හෙමින් හෙමින් වැඩේ කරනව මොකද ඉක්මනින් ගහල යැවුවොත් බඩු යන්නෙ පොඩ්ඩයි නෙ, මට ඕන දැන් නර්ස් නෝනට පේන්න කප් එක පුරෝල එකක් අරන් යන්න. හිනා වෙන්න එපා යකෝ, පිරිමිකම පෙන්නන්න එපැයි නැත්නම් අවුල්නෙ. ටිකක් ගහද්දි වයිෆ් ගෙන් කෝල් එකක් ආව. ආන්සර් කරාම කියපි නර්ස් කිව්වලු වයිෆ් ට ඕන නම් ගිහින් සපෝර්ට් එකක් දෙන්න කිව්ව කියල එන්නද අහනව, පරක්කු නිසා, මම එපා කිව්ව. කොහොමහරි සාම්පලේ අරන් ගිහින් නර්ස් නෝනගෙ අතටම දුන්නා. ඔන්න ඕකයි මගේ කතාව. ගෙදරින් අරන් යන්න එපා බන් එතනට ගිහින් සාම්පල් එක දෙන්න ඕන. උනු උනු බඩු දෙන්න ඕන, ශුක්‍රාණු එලියට ගත්තාම විනාඩි හෝ පැය කීපයයි ඇක්ටිව් තියෙන්නෙ. ඒක නිසා එතනදිම දෙන්න ඕන. එලියට අරන් ටිකක් වෙලා යද්දි ශුක්‍රාණු මැරිල යනව.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,902
    11,928
    113
    🌎
    preview.jpg

    How anonymous sperm donations undermine German law – DW – 05/18/2019

    Everything You Need to Know About Sperm Donation
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මමත් ඔය පරීක්ෂනේ කරා, මම කරේ ගෝල්ඩන් කී හොස්පිට්ල් එකේ. වයිෆ් එක්කම තමයි ගියේ. නර්ස් නෝනා කුප්පියක් දීල කොනක තියන පාටිෂන් කරපු පොඩි කාමරයක් පෙන්නල කිව්වා සාම්පල් එකක් අරන් එන්න කියල. ඒක පොඩි කාමරයක්, ඔය කියන ගෑනුන්ගෙ නියුඩ් ෆොටෝ තිබ්බෙ නෑ. පොඩි ඇදක් තිබ්බා පහත් එකක්, ෆෑන් එකක් දාල තිබ්බා, ටිෂූ බොක්ස් එකක් තිබුනා, ඩස්ට් බින් එකක් තිබ්බා එච්චරයි. පාර අයිනෙ කාමරයක්, ඔබේසේකර පුර පැත්තට යන දොර දෙකේ තඩි ලේලන්ඩ් බස් හෝන් ගහනව, තුන් පූට්ටුවෝ හෝන් ගහනව, කාක්කෝ කෑ ගහනව මල විකාරයයි. මම මාරම අන්කොම්ෆටබල්. අපිට පුරුදු ඉතින් ගෙදර කාමරේ ලොකු මොනිටර් එකේ වැලක් දාගෙන අත් ට්‍රැක්ටරේ පදින එකනෙ. මෙතන දාඩිය දානව, සද්ද ගොඩයි මට වැඩේට ෆෝකස් වෙන්නෙම නෑ. බැරිම තැන ෆෝන් එක අරන් සුපුරුදු පෝ‍ර්න් හබ් එක දාගත්තා. උබල දන්නවනෙ ඉතින් පෝන් හබ් එකේ තමුන්ට සෙට් වෙන වැලක් හොයාගන්න පේජ් කීයක් ස්කිප් කර කර යන්න ඕනද. කොහොම හරි එකක් හොයාගෙන වැඩේ පටන් ගත්තා ඒත් අර නසරානියො හෝන් ගහනව ඉවරයක් නෑ කනේ තිබ්බා වගේ. මම දැන් හෙමින් හෙමින් වැඩේ කරනව මොකද ඉක්මනින් ගහල යැවුවොත් බඩු යන්නෙ පොඩ්ඩයි නෙ, මට ඕන දැන් නර්ස් නෝනට පේන්න කප් එක පුරෝල එකක් අරන් යන්න. හිනා වෙන්න එපා යකෝ, පිරිමිකම පෙන්නන්න එපැයි නැත්නම් අවුල්නෙ. ටිකක් ගහද්දි වයිෆ් ගෙන් කෝල් එකක් ආව. ආන්සර් කරාම කියපි නර්ස් කිව්වලු වයිෆ් ට ඕන නම් ගිහින් සපෝර්ට් එකක් දෙන්න කිව්ව කියල එන්නද අහනව, පරක්කු නිසා, මම එපා කිව්ව. කොහොමහරි සාම්පලේ අරන් ගිහින් නර්ස් නෝනගෙ අතටම දුන්නා. ඔන්න ඕකයි මගේ කතාව. ගෙදරින් අරන් යන්න එපා බන් එතනට ගිහින් සාම්පල් එක දෙන්න ඕන. උනු උනු බඩු දෙන්න ඕන, ශුක්‍රාණු එලියට ගත්තාම විනාඩි හෝ පැය කීපයයි ඇක්ටිව් තියෙන්නෙ. ඒක නිසා එතනදිම දෙන්න ඕන. එලියට අරන් ටිකක් වෙලා යද්දි ශුක්‍රාණු මැරිල යනව.
    හ්ම් ඇත්තම දාලා තියෙනවා, දැන් බාබාලා ඉන්නවද බන් 🙄
     
    • Love
    Reactions: Jameson.k