කැ* සීන් එක

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    IDM වල හැටි ඒක
    Link එක IDM එකෙන් open උන ගමන් down වෙන්න පටන්ගන්නවා අපි start නොකලත්..
    ඒක දන්න නිසා මන් කරන්නේ start එක ඔබලා pause කරනවා. එතකොට නවතිනවා

    සමහරවිට ඕක setting වලින් වෙනස් කරන්න පුළුවන් ඇති
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    kinkon කියපු විදියට සෙටින්ස් නම් වෙනස් කර ගත්තා.

    ඔය ඩේටා හොරට කපනවා කියලා යන සීන් වලට හේතුවක් වෙන්නත් ඇති ඕක.ඊයේ වෙනකම් මමත් මේ සිද්ධිය දන්නේ නෑ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    උබට screenshot එක upload කරලා මේ thread එක දාන්න තව 5 MB වත් යන්න ඇති නේද බන් :rofl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උබට screenshot එක upload කරලා මේ thread එක දාන්න තව 5 MB වත් යන්න ඇති නේද බන් :rofl:

    උඹට තියෙනවා කිව්වා නම් ඉවර නේ :rofl:
     
    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    NUFJTnd.png

    මට මේක අහුවුනේ NetWorx එක නිසා..MiniTool Partition Wizard එක බාන්න කියලා ලින්ක් එකට ගියා.ෆයිල් එක 74MB නිසා 12 පස්සේ බනවා කියලා IDM එකේ ඩවුන්ලෝඩ් වින්ඩෝ එක ඕපන් කරලා තිබ්බා.යකෝ මෙන්න NetWorx එකෙන් මැසේජ් එකක් ආවා පීක් ටයිම් 87% ඉවරයි. කියලා.යූසේජ් එක එක පාරටම 211MB තිබිලා 300MB වෙනකම් වැඩිවෙලා. බැලින් නම් ඩවුන්ලෝඩ් කරන්න පර්මිෂන් නොදුන්නත් IDM එකෙන් ෆයිල් එක හොරෙන්ම බාලා.නැත්නම් එකපාරටම 11-12 අතරදී 90MB විතර යන්න දෙයක් කලෙත් නෑ.

    උඹලට මෙහෙම වෙලා තියෙනවද? මේකේ 4Gවලට විතරක් තියෙන අවුලක්ද නැත්නම් මගේ Connection එකේ අවුලක්ද ? නැත්නම් වෙන මගුලක්ද
    matath oka una bn firefox eke
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    1-2GB ෆයිල් එකක් ඕපන් කරොත් බඩුම තමා

    හිරිකොතෙන් ෆ්‍රී වයි පයි හම්බ වෙන උන්ට නම් අවුලක් නෑ.

    ඕන තරම් ඕපන් කරලා තියලා ඇති.මෙච්චර කල් ගිහින් හරි ඕක දැන ගත්ත එක හොඳයි.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    samaharawelawta start download hari download later dena tikata hari tikak download wenawane.e welawe 4G speed eka hodata thiyenna athi.e nisa pata gala download wenna athi download later denna kalin.

    options>downloads wala start download immediately while displaying download info kiyana setting ekata tick eka watilada balanna.
     
    ඒක නම් හදා ගත්තා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    ඒ හැටි බන් IDM එකේ...ඒකනෙ start download දුන්න ගමනුත් % ගානක් ඩවුන්ලෝඩ් වෙලා පටන් ගන්නව වගේ පේන්නෙ.. ගොඩක් වෙලා තියල start download දුන්නොත් එක පාරම ඩවුලෝඩ් කම්ප්ලීටඩ් කියල වැටෙනවා..

    ඕක හොදයි time based ඒවාගෙන් බාද්දි...download location ඒම තෝරන අස්සෙත් ඩවුන්ලෝඩ් වෙන එක මාර වාසි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ හැටි බන් IDM එකේ...ඒකනෙ start download දුන්න ගමනුත් % ගානක් ඩවුන්ලෝඩ් වෙලා පටන් ගන්නව වගේ පේන්නෙ.. ගොඩක් වෙලා තියල start download දුන්නොත් එක පාරම ඩවුලෝඩ් කම්ප්ලීටඩ් කියල වැටෙනවා..

    ඕක හොදයි time based ඒවාගෙන් බාද්දි...download location ඒම තෝරන අස්සෙත් ඩවුන්ලෝඩ් වෙන එක මාර වාසි

    උඹ කියන්නේ සෙටින් හැදුවත් ඕක නවත්තන්න බෑ කියලද