Kalani higanekda kohedha mu![]()
තොපිට නම් ඉතින් ෆී වයි පයි තියෙනවානේ පොනිල්ගේ

Kalani higanekda kohedha mu![]()

Uba 74mb download karanna 12 paninakan innawada?![]()
IDM වල හැටි ඒක
Link එක IDM එකෙන් open උන ගමන් down වෙන්න පටන්ගන්නවා අපි start නොකලත්..
ඒක දන්න නිසා මන් කරන්නේ start එක ඔබලා pause කරනවා. එතකොට නවතිනවා
සමහරවිට ඕක setting වලින් වෙනස් කරන්න පුළුවන් ඇති
උබට screenshot එක upload කරලා මේ thread එක දාන්න තව 5 MB වත් යන්න ඇති නේද බන්![]()

matath oka una bn firefox eke![]()
මට මේක අහුවුනේ NetWorx එක නිසා..MiniTool Partition Wizard එක බාන්න කියලා ලින්ක් එකට ගියා.ෆයිල් එක 74MB නිසා 12 පස්සේ බනවා කියලා IDM එකේ ඩවුන්ලෝඩ් වින්ඩෝ එක ඕපන් කරලා තිබ්බා.යකෝ මෙන්න NetWorx එකෙන් මැසේජ් එකක් ආවා පීක් ටයිම් 87% ඉවරයි. කියලා.යූසේජ් එක එක පාරටම 211MB තිබිලා 300MB වෙනකම් වැඩිවෙලා. බැලින් නම් ඩවුන්ලෝඩ් කරන්න පර්මිෂන් නොදුන්නත් IDM එකෙන් ෆයිල් එක හොරෙන්ම බාලා.නැත්නම් එකපාරටම 11-12 අතරදී 90MB විතර යන්න දෙයක් කලෙත් නෑ.
උඹලට මෙහෙම වෙලා තියෙනවද? මේකේ 4Gවලට විතරක් තියෙන අවුලක්ද නැත්නම් මගේ Connection එකේ අවුලක්ද ? නැත්නම් වෙන මගුලක්ද
Peak data ටික පට ගාලා ඉවරයි බන් ඒකයි එහෙම කරන්නේ


මෙච්චර කල් ඔය මගුලේ සෙටින් නිසා සෑහෙන්න ඩේටා නාස්ති වෙලා ඇති බන්..![]()
1-2GB ෆයිල් එකක් ඕපන් කරොත් බඩුම තමා
mm 2gb file ekak bn download karanna giye night time wenakn thiyanna haduwe download tab eka. usage eka balala thibune aai baluwa nikamata. 800mb iwarai balankotaඋඹට කොහොමද අහුවුනේ?

mm 2gb file ekak bn download karanna giye night time wenakn thiyanna haduwe download tab eka. usage eka balala thibune aai baluwa nikamata. 800mb iwarai balankota![]()

samaharawelawta start download hari download later dena tikata hari tikak download wenawane.e welawe 4G speed eka hodata thiyenna athi.e nisa pata gala download wenna athi download later denna kalin.
options>downloads wala start download immediately while displaying download info kiyana setting ekata tick eka watilada balanna.
ඒ හැටි බන් IDM එකේ...ඒකනෙ start download දුන්න ගමනුත් % ගානක් ඩවුන්ලෝඩ් වෙලා පටන් ගන්නව වගේ පේන්නෙ.. ගොඩක් වෙලා තියල start download දුන්නොත් එක පාරම ඩවුලෝඩ් කම්ප්ලීටඩ් කියල වැටෙනවා..
ඕක හොදයි time based ඒවාගෙන් බාද්දි...download location ඒම තෝරන අස්සෙත් ඩවුන්ලෝඩ් වෙන එක මාර වාසි