කෑගල්ලේ තෙල් තියනවද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    අඩෝ ආයෙත් තෙල් කේස් ද?
    නෑ මම ගලගෙදර පැත්තේ උඩුව ඉදන් ආවේ...එතන ඉදන් හම්බෙන ෂෙඩ් එකේ තෙල් තිබ්බේ නෑ...පස්සේ රඹුක්කනට ආවා.ඒකෙත් නෑ. දැන් රඹුක්කන නැවතිලා හෙට උදේ යන්න ඉන්නේ.කෑගල්ලේ තෙල් තියේද කියල ෂුවර් නෑ
     
    • Like
    Reactions: Gwynbleidd

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    තියනවා වරෙන් දැනුත් සෙඩ් එක පහු කරලා ආවේ දැන් යන ගමන් ගහගන්න ඕනේ.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    නෑ මම ගලගෙදර පැත්තේ උඩුව ඉදන් ආවේ...එතන ඉදන් හම්බෙන ෂෙඩ් එකේ තෙල් තිබ්බේ නෑ...පස්සේ රඹුක්කනට ආවා.ඒකෙත් නෑ. දැන් රඹුක්කන නැවතිලා හෙට උදේ යන්න ඉන්නේ.කෑගල්ලේ තෙල් තියේද කියල ෂුවර් නෑ
    uba ohomma kurunegala katupitiya pare 1km k gihin blhn ethana shed eke thel tynw godak welawata, towma mada eke nan kawadawath na sathi 2kt sarayak wtr dawasak tynw. kegalle nan tynw kohomat bypass eke tyna shed eke mn irida gahan awa yan gaman
     
    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    තියනවා වරෙන් දැනුත් සෙඩ් එක පහු කරලා ආවේ දැන් යන ගමන් ගහගන්න ඕනේ.
    එහෙමද...තෑන්ක්ස් බං
    uba ohomma kurunegala katupitiya pare 1km k gihin blhn ethana shed eke thel tynw godak welawata, towma mada eke nan kawadawath na sathi 2kt sarayak wtr dawasak tynw. kegalle nan tynw kohomat bypass eke tyna shed eke mn irida gahan awa yan gaman
    හරි මචෝ...ඔව් ටවුම මැද තියන එකේ හැමදාම නෑ
     
    • Like
    Reactions: Gwynbleidd