කෑගල්ලේ ධම්මික බණ්ඩාර ඩෙල්ටා සඳහාත් පැණියක් හදලා!

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    කොරෝනා ආරම්භක සමයේ ඊට දේශීය ප්‍රතිකාරයක් ලෙස හදුන්වමින් පැණියක් නිපදුවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් ඩෙල්ටා ප්‍රබේදය සදහාද පැණියක් නිපදවා ඇති බව වාර්තා වේ.

    ඒ අනුව මේ වනවිට අදාළ පැණිය ‌වෙළෙදපොළට නිකුත් කොට ඇති බවද දැනගන්නට ඇත.

    ඉකුත් සමයේ ආණ්ඩුවේ මැතිඇමැතිවරු මෙන්ම ප්‍රධාන පෙළේ මාධ්‍යද මෙම ධම්මික පැණිය පිළිබද විශාල ප්‍රචාරයක් ලබා දුන් අතර කොරෝනාවට නිශ්චිත ඖෂධයක් බවද කියා සිටියේය.

    නමුත් ඉකුත් සතියේදී ධම්මක පැණිය’ ‘කොවිඩ්’ මර්දන ආයුර්වේද ඖෂධයක් සහ අතිරේක ආහාරයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුව ලබාදුන් තාවකාලික බලපත්‍රය අහෝසිකර ඇතැයි ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා පැවසීය.

    පිටියෙ-අප්පු
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,360
    113
    ඔය බලපත්‍රෙ අහෝසි කරන්න මූලික උන හේතුව කොහේහරි දාල තිබ්බද බන්?
    මම නම් ඔය පැණි කේස් එක ගිය විදියට පොඩ්ඩක් වත් කැමති නෑ පැනිය හරි හෝ වැරදි වේවා. දේශීය බෙහෙතක් හරියට නියාමනය කරන්න කිසිම ආයතනයක් නෑ කියල තේරුනා.මොකද දේශීය වෙද්දු සුපිරි වැඩ්ඩො හැංගිලා වගේ ඉන්නෙත් ඔය කේස් නිසා. 😐😐
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,270
    9,171
    113
    කෝ මේ විමලෙයි පැණි සුමනෙයි..මොකක් හරි මැසිමක්වත් දීලා ඒ මිනිහට උදව්වක් කරපල්ලා.. :rofl::rofl:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    කොරෝනා ආරම්භක සමයේ ඊට දේශීය ප්‍රතිකාරයක් ලෙස හදුන්වමින් පැණියක් නිපදුවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් ඩෙල්ටා ප්‍රබේදය සදහාද පැණියක් නිපදවා ඇති බව වාර්තා වේ.

    ඒ අනුව මේ වනවිට අදාළ පැණිය ‌වෙළෙදපොළට නිකුත් කොට ඇති බවද දැනගන්නට ඇත.

    ඉකුත් සමයේ ආණ්ඩුවේ මැතිඇමැතිවරු මෙන්ම ප්‍රධාන පෙළේ මාධ්‍යද මෙම ධම්මික පැණිය පිළිබද විශාල ප්‍රචාරයක් ලබා දුන් අතර කොරෝනාවට නිශ්චිත ඖෂධයක් බවද කියා සිටියේය.

    නමුත් ඉකුත් සතියේදී ධම්මක පැණිය’ ‘කොවිඩ්’ මර්දන ආයුර්වේද ඖෂධයක් සහ අතිරේක ආහාරයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුව ලබාදුන් තාවකාලික බලපත්‍රය අහෝසිකර ඇතැයි ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා පැවසීය.

    පිටියෙ-අප්පු
    First who is he ? a traditional or qualified ayurvedic ? No Is he a pharmasist? No
    So the answer is simple he cannot give medicine or sell medicine
    But (Dr. Nalin, /wimal/prof Jayasumana may disagree the truth.)
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඔය බලපත්‍රෙ අහෝසි කරන්න මූලික උන හේතුව කොහේහරි දාල තිබ්බද බන්?
    මම නම් ඔය පැණි කේස් එක ගිය විදියට පොඩ්ඩක් වත් කැමති නෑ පැනිය හරි හෝ වැරදි වේවා. දේශීය බෙහෙතක් හරියට නියාමනය කරන්න කිසිම ආයතනයක් නෑ කියල තේරුනා.මොකද දේශීය වෙද්දු සුපිරි වැඩ්ඩො හැංගිලා වගේ ඉන්නෙත් ඔය කේස් නිසා. 😐😐
    supiri waddo innawanam ehema hangenna hambennenna ban.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,360
    113
    supiri waddo innawanam ehema hangenna hambennenna ban.
    උබ දැකල නෑ. වැඩ්ඩො නැත්නම් වෑල්ඩින් වෙද මහත්තයල, උලුපට්ටලේ බිහි උනේ කෝමද? තිස්ස සර්ගෙ පුතා හොද උනේ කොහොමද කියල කියන වීඩියෝ එක බලපන්. මගේ පවුද්ගලික දෙයක් කියන්නම්. මට තිබුනු ලෙඩක් මට මතක තියෙන කාලෙ ඉදන් 9 වසරට එනකම්. නොගිය තැනක් නෑ අම්මලා මාව අරන්. ඒ දවස් වල යන්න තියෙන හැම තැනටම ගියා. අන්තිමේ නැශනල් එක ඇදගත්තු රබර් සෙරප්පු දෙකක් දාගත්තු වයසක වෙද මහත්තයෙක් පයින් ඇවිත් වැස්ස දවසක පිට බතික් කරලා බාටා දෙකෙන් මඩ ඉහිලා. මට අද වගේ මතකයි. අපි හිතුවෙ බෙහ්ත් ගන්න ආපු මනුස්සයෙක් කියල. වෙදමහත්තයගේ කාමරේට ගිහින් අපිට කතා කරල බලල. බෙහෙත් වට්ටොරුවක් ලියල දුන්නා. ඒ වාරෙන් හොද උනා හොද උනාමයි. 😊 ඒ මනුස්සයට පින් සිද්ද වෙන්න. මේ සිස්ටම් එක ට නොගැලපෙන මිනිස්සු හැංගෙනව බන්.😐😐😐
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,432
    1
    101,353
    113
    34
    Kalutara

    මොකක්ද ලෙඩේ?
     
    Waalding, pattale gedara scene eka maath hodatama dannawa...
    Leda hoda wena hati issella poddak hoyagena waren.. ethkota poddak danumak therumak ei... nattam aparade mage welawa
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,360
    113
    Waalding, pattale gedara scene eka maath hodatama dannawa...
    Leda hoda wena hati issella poddak hoyagena waren.. ethkota poddak danumak therumak ei... nattam aparade mage welawa
    උබ ජීවිතේට පස්පංගුවක් කොත්තමල්ලි වතුරක් බීල නැත්නම් ඔහොම කියන එක සාදාරනයි. නැත්නම් උබ එක්ක කෝමත් කතා කරල වැඩක් නෑ.
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    උබ ජීවිතේට පස්පංගුවක් කොත්තමල්ලි වතුරක් බීල නැත්නම් ඔහොම කියන එක සාදාරනයි. නැත්නම් උබ එක්ක කෝමත් කතා කරල වැඩක් නෑ.
    ok sir. good luck.
     
    • Like
    Reactions: pathaleiretta

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    ඔය බලපත්‍රෙ අහෝසි කරන්න මූලික උන හේතුව කොහේහරි දාල තිබ්බද බන්?
    මම නම් ඔය පැණි කේස් එක ගිය විදියට පොඩ්ඩක් වත් කැමති නෑ පැනිය හරි හෝ වැරදි වේවා. දේශීය බෙහෙතක් හරියට නියාමනය කරන්න කිසිම ආයතනයක් නෑ කියල තේරුනා.මොකද දේශීය වෙද්දු සුපිරි වැඩ්ඩො හැංගිලා වගේ ඉන්නෙත් ඔය කේස් නිසා. 😐😐
    සින්හල වෙදකම බඅල්ලටම දැම්මා ඔකෙන්..
    ගොඩක් මහන්සිවෙලා කරන දේ හිනියට හොදටම කලා...
    සින්හල වෙදකමත් අනාවැකි වගේ සමහරු බලයකින් හරි ඉගෙන ගෙන හරි හරියට කියනවා. බහුතරය කට වාචාල කමට මීඩියා අල්ලන් මිනිස්සු අන්දනවා
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,986
    15,442
    113
    Mama nam danna de thamai lankawe VIP and VVIP set ekata beheth karanna wenama weddu set ekak innawa. Ewa samanya minissu dena gaththama ena demand ekata supply ekak denna baha. Anika samanya minissunta ewata beheth hoyannath amarui. Sallima nemei prashne. Samahara beheth amudravya hoyanna amarui. Ewata ithin loku loku connections ona kelewal wala ringanna wage.
    Corona mechchara thibilath lokko minissu athare awidinne owath hethu thamai. Injections ma nemei.
    Mewa balala anik un injections nogena inna epa. Thiyena ekak gaha gena parissam weyan.
     
    • Like
    Reactions: pathaleiretta

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උබ ජීවිතේට පස්පංගුවක් කොත්තමල්ලි වතුරක් බීල නැත්නම් ඔහොම කියන එක සාදාරනයි. නැත්නම් උබ එක්ක කෝමත් කතා කරල වැඩක් නෑ.
    මුගේ කතාවෙන් තේරෙන්න නැද්ද බං මූ කුහක එකෙක් කියලා.
     
    • Sad
    Reactions: pathaleiretta

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ඩෙල්ටා ටොපි දිය කරලද දන්නෑ පැණිය හැදුවෙ 😂 එහෙමට එකා ඕකා 😂😂
     
    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    අපේ ආයු‍ර්වේදෙට කෙල වෙලා තියෙන්න දන්න එකා උගේ ලමයටවත් හරියට කියල දෙන්නෙ නැහැ ගුරු මුශ්ටි තියා ගන්නවා. පරම්පරාවෙන් පරම්පරාවට බෙහෙතෙ හොදම කෑල්ල හැලෙනවා. දන්න දේවල් ශෙයා කරන්නෙ නෑ. ඉතින් එන්න එන්න විනාස වෙනව මිසක් දියුනුවක් නෑ. බටහිර ඩොකාල එහෙම නෑ. හොයා ගන්න ගොඩක් දේවල් ශෙයා කර ගන්නවා. ඒකෙන් බටහිර වෛද්‍ය විද්‍යාව එන්න එන්න දියුනු වෙනවා
     
    • Like
    Reactions: icepack