kegall nolimit eka seal karala kiyala matath aranchi una den sathi 2kata withar kalin. but mata aranchi une nam podi lmainta wanda wena behethwagayak mix karapu toffee wagayakk balloons ehema dena ekka deelaa maattu kiyalai. a'th den ayeth arala neda?
ආයෙත් ටොෆි පචේ ගැන කියනව. ඉස්සර ඉඳලම බැලුම් එහෙම පොඩි අයට දෙනවා. මේ පාර උත්සව සමයට ටොෆි දෙන්නත් තීරණයක් අරන් තිබිලා. ඔය බෙදන්න ගත්ත ටොෆි අරන් තියෙන්නෙ උස්වත්ත එකෙන්. ඒවට මොනාද දැම්මෙ කියල ඒ අයගෙන් තමයි අහන්න ඕනෙ.

කලින් බොරුව මාට්ටු වුනාම යටි ඇඳුමට බෙහෙත් දාන පචේ!! එතකොට කලින් වගේ ඒවා හදන කෙනා ගැන ප්‍රශ්නයක් එන්නෙ නෑනෙ. ලොකුම පුදුමෙ, මේ බොලඳ බේගල් විශ්වාස කරන අය සහ ලනු කන අය මේ රටේ ඉන්න එකයි!!!


