කෑගල්ලේ පින්කම් මාලාව ...

කෑගල්ලේ පින්කම් මාලාව ...

ලබන්නාවු සිංහල අලුත් අවුරුද්ද නිමිති කරගෙන දුප්පත් පවුල් වෙනුවෙන් 06/04/2013 දින කෑගල්ල අවට පන්සල් වල ස්වාමින්වහන්සේලා පිණ්ඩපාතයේ වැඩම කලහ. එයට සහයෝගය දක්වමින් සංවිධාන කටයුතු සිදු කලේ කෑගල්ල බොදු බල සේනා සංවිධානය, කෑගල්ල තරුණ කැළ සහ ගලිගමුව තරුණ කැළ වන අතර මේ සදහා කෑගල්ල සිංහල වෙළෙදුන්ගේ සංගමයද අනුග්‍රහය සිදුකරන ලදී.

මේ අයුරින් සෑම නගරයකම බෞද්ධයන් වන අප එකමුතු වී අපගේ දුප්පත් පවුල් සදහා උදව් උපකාර කිරිමට පෙල ගෑසෙමු. අපගේ සිංහල ජාතිය ගොඩනැංවීමට උදව් වෙමු


ජයාරූ උපුටන : https://www.facebook.com/SNS.lion?ref=hl

521807_362290210555064_1262450113_n.jpg


539111_362290217221730_1319086320_n.jpg


40815_362290227221729_777327017_n.jpg

59221_362290293888389_1924650091_n.jpg

59773_362290313888387_1411499707_n.jpg

28142_362291113888307_2098951616_n.jpg

554831_362290557221696_418588904_n.jpg

32620_362290433888375_1751164344_n.jpg

529205_362290470555038_53393972_n.jpg

67973_362290533888365_1711513054_n.jpg

149398_362290587221693_1724204738_n.jpg

388583_362290597221692_975906308_n.jpg

527112_362290633888355_1990948422_n.jpg

3624_362290643888354_1358872853_n.jpg

537272_362290703888348_237827132_n.jpg

12409_362291017221650_1212675792_n.jpg

563977_362291550554930_1943093670_n.jpg

529302_362291137221638_1176352179_n.jpg

529565_362291163888302_371089910_n.jpg

564077_362291187221633_2094496345_n.jpg

163582_362291217221630_965510372_n.jpg

67923_362291260554959_132027793_n.jpg

319921_362291310554954_1445481020_n.jpg

524505_362291350554950_1054892712_n.jpg

64865_362291370554948_945420420_n.jpg

524290_362291390554946_1410957202_n.jpg

24618_362291440554941_1839120584_n.jpg