කෑගල්ලේ පින්කම් මාලාව ...
ලබන්නාවු සිංහල අලුත් අවුරුද්ද නිමිති කරගෙන දුප්පත් පවුල් වෙනුවෙන් 06/04/2013 දින කෑගල්ල අවට පන්සල් වල ස්වාමින්වහන්සේලා පිණ්ඩපාතයේ වැඩම කලහ. එයට සහයෝගය දක්වමින් සංවිධාන කටයුතු සිදු කලේ කෑගල්ල බොදු බල සේනා සංවිධානය, කෑගල්ල තරුණ කැළ සහ ගලිගමුව තරුණ කැළ වන අතර මේ සදහා කෑගල්ල සිංහල වෙළෙදුන්ගේ සංගමයද අනුග්රහය සිදුකරන ලදී.
මේ අයුරින් සෑම නගරයකම බෞද්ධයන් වන අප එකමුතු වී අපගේ දුප්පත් පවුල් සදහා උදව් උපකාර කිරිමට පෙල ගෑසෙමු. අපගේ සිංහල ජාතිය ගොඩනැංවීමට උදව් වෙමු
ජයාරූ උපුටන : https://www.facebook.com/SNS.lion?ref=hl