කෑගල්ල පෑත්තෙ ඉස්කොලෙක ගෑනු ලමයෙකු???

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    සිංදුව ඇහුවට තේරුම දැන ගත්තේ අද මචන්
    ගොඩක් ස්තුතියි
    +රෙප්
     

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    ධම්මික සර් ලියලා තියෙන්නේ..
    අපේ පැත්තේ සින්හල ඉගන්වපු පට්ට සර් කෙනෙක් ..
    (හැබැයි මේ පැත්ත කැගල්ල වෙන්න නම් බැහෑ)
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    මේ කතාව අහලා තියෙනවද ?

    කෑගල්ල පෑත්තෙ ඉස්කොලෙක හිටිය ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි.
    දෙන්නා අවුරුදු ගානක ඉදන් ආදරේ කරනවා.දෙන්නම කලේ කලා විෂයන්.
    සිංහල ට්යුශන් Class යන්න ඕන නිසා දෙන්නම ගියා නුවර Class එකකට.කොල්ලා හදවතින්ම කෙල්ලට ආදරේ කලා.Class ගියත් කලේ කෙල්ල දිහා බලන් ඉන්න එක.
    දවසක් සිංහල සර් දැක්කා interval එක වෙලාවෙ මේ දෙන්නා එක බත් මුල කනවා.සර් මේක ගනන් ගත්තෙ නෑ.
    දවස් ගනන් ගෙවිලා ගියා.විභාගෙ තියෙන දවසත් ලං වුනා.දෙන්නම විභාගෙ හොදට පුලුවන් උපරිමෙන්ම ලිව්වා.


    කොහොම කොහොම හරි Results එන දවසත් ලං උනා.
    කෙල්ලට A3.ඒ උනාට කොල්ලගෙ result ටිකක් අවුල්.

    කාලය හෙමින් ගෙවිලා ගිහින් අවුරුදු දෙකකට විතර පස්සෙ දවසභා සිංහල සර් පාරේ යනකොට කොල්ලෙක් දුවගෙන ඈවිත් "සර්" කියල කතා කලා.
    ඒ වෙලාවෙ සර්ට මතක් උනා මේ අර කෙල්ලත් එක්ක එකට බත් මුල කාපු කොල්ල නේද කියල.සර් විහිලුවට වගේ ඈහුව " කෝ අර ඔහෙත් එක්ක බත් කවපු ගෑනු ලමය ? " කියල.
    කොල්ලගෙ මුන ටිකක් වෙනස් උනා.

    ”සර් මං ඒ සම්බන්දෙ නතර කලා..”කියල කොල්ල කිව්වා.

    සර් ඈහුව " ඈයි පුතේ එහෙම උනේ" කියලා.
    කොල්ල කිව්වේ මෙහෙම.

    ”එයා A/L හොදට පාස් වෙලා පේරාදෙනිය campus ගියා සර්.මට යන්න බැරි උනා.
    එයාගෙ ලොකේ ගොඩක් වෙනස්නෙ සර්.මං ආයිත් ඔතනට කඩන් පෑන්නොත් එයාට ගොඩක් දේවල් නෑති වෙනවා.එහෙ ගොඩක් ලස්සනයි.මං ආයිත් එයගෙ ජීවිතේට ඇවිල්ල එහේ සතුට නැති කරන්න මට හිත දෙන්නෙ නෑ.දැන් එයා එහෙ හොදින් ඉන්නව ඈති සර්….”.

    මේ සිද්ධියෙන් පස්සෙ සර්ට මේක හිතට වැදුනා.කොලේකුයි පෑනකුයි අතට ගත්ත සර් මේ විදියට ලියන්න පටන් ගත්තා.


    “හන්තානට පායන හද.
    ලස්සනයිද කියන්න
    මා නොදකින ඒ පුර හද.
    ඔබට හෑකිය දකින්න”.


    “ඇදුරු ලලා වහිනා කල.
    සරසවි බිම තෙමෙන්න.
    කුඩේ යටින් ඔබ යනකල.
    එපා තනිය දෑනෙන්න”.


    “ලතා මඩලු අත වනාවි.
    එපා අහක බලන්න.
    මා ගෑන මතකය ගුලි කර.
    මහවැලියට දමන්න”


    ❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀

    මේ තමයි " හන්තානට පායන සඳ " ගීතයට මුල් වුනු කථාව.. ඒ පිරිමි ළමයා තමන්ගේ ආදරේ ඇගේ අනාගතය වෙනුවෙන් කැපකරනවා.. සැබෑ ආදරය සමහර විට ඒ වගේ.. ඒත් ඒ ගැහැණු ළමයා ඇයි ඒ ආදරය අහිමි කරන්න ඉඩ දුන්නේ කියන එක මටත් ප්‍රශ්ණයක්..
    :confused::confused::confused:
    maxxxxxxxaaaaaaaaaaaaaaa.........
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    mama ma song aka fews years walyn ahuwa na
    ahana kota mama mage ateeayta yanawa
    don't don't
    mama kamat na taway adanna
    campus walatay pita ratay kallanwa arynna apa
    my bad luck
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    kella aththatama uta adare kara nam aru affair eka nawattanna hadaddi ekita tibuna u ekka inna..... eth ada kale kello kohoma hari balanne kawuru hari honda kollekwa set karagena tamange anaagathe lassana karaganna witaray machanla.... ADARE kiala deyak un anduranne na banz.... matat oya jaraa jathiya thiththa wela inne ban ... thu witarak ... he he man nam boot kawe dan sahena kaalekata kalin... eda indan me wenakam hariatama kello , akka seen , aunty la , nangila athulu okkoma 21k set karagena hitia... ammapalla ..... boru nemey ... et antimeta terum gatta deyak tamay ... auntylata magen ona une sex ... akkalata magen ona une time pass .... nangilata ona uan salli .... he he wedak na ban gane gena kata karala... hema ekaaama ekay wenasak ne ban ... kohoma hari tamange anaagate lassana karaganna balanne... api badata noka nidimaragena un gena hithaagena innawa... un habay welawata kaala beela tv eke yanna hu*** naatti tikat okkoma balala exam ekat pass wela campus yanawa..... un lassanata gema gahagannawa.... api hemadama ath*** gahanawa..... edakin.... onna okay ada eththa katawa ban ..