කෑගසන පූසා 🐱

nipund

Well-known member
  • May 17, 2007
    797
    1,085
    93
    කෑගසන පූසා

    රැලට කෑගසා ගේ වටෙ යන පුසන්ට ගල් ගසන අපි,

    ඌ වටෙ යන හේතුවට කොච්චරවත් තෙල් පුච්චන්නවද?

    (පුච්චපු,පිච්චෙන ,පුච්චන්න තියෙන) තෙල්😉
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    කෑගසන පූසා

    රැලට කෑගසා ගේ වටෙ යන පුසන්ට ගල් ගසන අපි,

    ඌ වටෙ යන හේතුවට කොච්චරවත් තෙල් පුච්චන්නවද?

    (පුච්චපු,පිච්චෙන ,පුච්චන්න තියෙන) තෙල්😉
    පූස වටේ යන හේතුවට ඔයා තෙල් පුච්චන්නෙ මොකටද??
    අපිනං තෙල් පුච්චන්නෙ අපේ හේතු වලට...😂😂😂
     
    nipund

    Well-known member
  • May 17, 2007
    797
    1,085
    93
    පූස වටේ යන හේතුවට ඔයා තෙල් පුච්චන්නෙ මොකටද??
    අපිනං තෙල් පුච්චන්නෙ අපේ හේතු වලට...😂😂😂
    ව්‍යංග්‍යර්ථයෙ වෙනම රහක් තියෙනවා , ඒ රහට අකමැති නම් 😉
    හේතුව කියන්නෙ කාමය කියන ස්වභාවයට
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ව්‍යංග්‍යර්ථයෙ වෙනම රහක් තියෙනවා , ඒ රහට අකමැති නම් 😉
    හේතුව කියන්නෙ කාමය කියන ස්වභාවයට
    ව්‍යංගයෙන් කිවුවත් පූසගෙ හේතු වලට ඔයා තෙල් පුච්චනවනං,
    ඒකට කියන්නෙ අසහනේ කියල පුතේ.....😂😂
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,884
    113
    34
    Kalutara
    ව්‍යංග්‍යර්ථයෙ වෙනම රහක් තියෙනවා , ඒ රහට අකමැති නම් 😉
    හේතුව කියන්නෙ කාමය කියන ස්වභාවයට
    ව්‍යාන්ගාර්තෙන් කියන්න දෙයක් නෑ මේක එෆ්බී එක නෙමෙයි බ්ලොක් කරන්න. බය නැතුව කෙලින් කියහන්.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    797
    1,085
    93
    ව්‍යාන්ගාර්තෙන් කියන්න දෙයක් නෑ මේක එෆ්බී එක නෙමෙයි බ්ලොක් කරන්න. බය නැතුව කෙලින් කියහන්.
    සමහරු වහලා තියෙන එකට කැමති ,සමහරු ඇරලා තියන එකට කැමති. ඔක්කොම මොකකට හරි "කැමති" (මන් කැමති වහල තියෙන එකට)
     
    • Like
    Reactions: Heshan Daminda