කෑපෑසිටි චෙක් කරලා ඉවරලු

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කෑපෑසිටි චෙක් කරලා ඉවරලු. කොහොමද පිටිපස්සේ ඉන්න එකාගේ හිනාව. රන්ජගේ කෝල් එකේ අනිත් පාර්ශවයත් පෑත්තකින් ඉන්නවා


    101940193_10164550918000377_2965289895945825503_o.jpg
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    එච්චර තමා පුලුවන්




    ඒක තමා අපිට මේ එපා වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව. අපරාදේ කලින් ආණ්ඩුව තියෙන්න තිබ්බේ කාලා බීලා ඉන්න.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොල් මේව දැක්කම නම් , කෝ බන් ගු ඇන් පි පො*නය උන්ට පේන්නෙ නැද්ද මේ තෙර්ඩ්... :rofl: :rofl: :rofl: :rofl:
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    රාජපක්ෂ පාලනයක් ආව විතරයි බලන්න අපේ හැටි...කාලකන්නි උනා...රනිල් සමග කොච්චර ලස්සනට වැජබූන කොල්ලොද අපි... 🤪

    104197657_3181700035206074_739572738328264782_o.jpg
     
    • Like
    • Haha
    Reactions: jayanathek and Amos

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රාජපක්ෂ පාලනයක් ආව විතරයි බලන්න අපේ හැටි...කාලකන්නි උනා...රනිල් සමග කොච්චර ලස්සනට වැජබූන කොල්ලොද අපි... 🤪

    View attachment 81984
    පවු පුංචි අම්ම ගෙදරින් එලෝලද?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රාජපක්ෂ පාලනයක් ආව විතරයි බලන්න අපේ හැටි...කාලකන්නි උනා...රනිල් සමග කොච්චර ලස්සනට වැජබූන කොල්ලොද අපි... 🤪
    අඩේ ලපය නේද මේ ? ලපේ නැත්නම් අදුනගන්න බැරි වෙනවා...
    ජෙප්පො නැති කලේ මහින්ද තමයි. අර ආට්කල් එකෙත් තිබ්බේ 2005 උන් රිමෝට් කන්ට්‍රෝල්1ක් උනාය ඒ ගමනේ රිමෝට්1 අරන් සාක්කුවේ දාගත්තය කියලා...
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හිරුණිකා අක්කා NGO cut එක කපලා, සාසනේ ගැනත් කැක්කුමක් ඇවිත්.
    මෑරිලා ඉපදිලා වගේ කතා කරන්නේ. එය කලේ රන්ජන් එක්ක ෆෝන් එකෙන් ආතල් ගත්ත එක විතරයි පාර්ලිමේන්තු ගිහින්.
     
    • Like
    Reactions: D_Mad