කෑපෑසිටි චෙක් කරලා ඉවරලු. කොහොමද පිටිපස්සේ ඉන්න එකාගේ හිනාව. රන්ජගේ කෝල් එකේ අනිත් පාර්ශවයත් පෑත්තකින් ඉන්නවා
ටී ෂර්ට් එහෙමත් ගහල කට්ටිය බරටම වැඩ පටන් අරන් වාගේ
එච්චර තමා පුලුවන්
පවු පුංචි අම්ම ගෙදරින් එලෝලද?රාජපක්ෂ පාලනයක් ආව විතරයි බලන්න අපේ හැටි...කාලකන්නි උනා...රනිල් සමග කොච්චර ලස්සනට වැජබූන කොල්ලොද අපි...
View attachment 81984
අඩේ ලපය නේද මේ ? ලපේ නැත්නම් අදුනගන්න බැරි වෙනවා...රාජපක්ෂ පාලනයක් ආව විතරයි බලන්න අපේ හැටි...කාලකන්නි උනා...රනිල් සමග කොච්චර ලස්සනට වැජබූන කොල්ලොද අපි...![]()
එච්චර තමා පුලුවන්
පොඩි එකාට ටිකක් නැගල වගේ නේදසිරා ෆොටෝ ටිකක් තියෙනවා බන්
![]()