හේතුව මොකද්ද මචං?මචන් සීනි 100%ක්ම නවත්තන්න !
Brain ekata machn! Godak aya kiyanava 1 month sugar vali ain unama loku wenasak thynva kiyala !හේතුව මොකද්ද මචං?
බ්‍රේන් එකට අවුල් ද ඇගට අවුල් ද
ඒ උණාට පලතුරු අල එහෙම කද්දි ස්ටාර්ච් ග්ලූකෝස් කැවෙනවා නෙ බංBrain ekata machn! Godak aya kiyanava 1 month sugar vali ain unama loku wenasak thynva kiyala !
What's wrong with dhal?
But they aren't expensive.The main problem I see is, it is not grown in Sri Lanka.
There are alternatives like Mun ata, Kollu and peanuts that we can cook like dhal curry.
පට්ට මචං තෑන්ක්ස්Machan man campus eka nutrition ගැන ඉගෙන ගත්තා .අපේ exam වලට ආපු ප්‍රශ්නේ තමා
ඇයි බත් ,අල වර්ග වලින් replace කලාම ඇගේ ප්‍රෝටීන් ,විටමින් වර්ග අඩුවෙලා ඌනතා ලක්ශන පෙන්න්නනේ කියන එක.
ලංකාවේ මිනිස්සුන්ගේ ලොකු විටමින් හා පෝටීන් ප්‍රබවයක් තමා නිව්ඩ්ඩ තියන බත්,
මොලේට amino acid(nuro transmitters වලට), glucose ශක්තිය ඔනි මොලේට
බතල සීන් එක මට තේරෙන විදිහට සුද්දට තමා අඩ්දාල වෙන්නෙ.උන්ට නිවුඩු බත් අඩුයිනේ.
අපි ඉගෙනගත් විදිහට හොදම පිශ්ට ප්‍රබවය
තම්බපු ,නිවුඩ්ඩ සහිත රතු හාල්,ඊලගම එක ඔය වගේම සුදු එක,ඊලගට තම්බපු නැති නිවුඩු රතු ,තම්බපු නැති නිවුඩු සුදු,
පිටි කිරිනම් වැඩක් නෑ බොන්න එපා.
කොල එලවලු ගන්නවනම් පාරවල් අයිනේ දුප්පත් ගෑනු පවුලට කියක් හරි හොයාගන කියලා විකුනන තැනකින් ගනින්.දමා විදිහට විදිහට වස අඩුම ඒවා එවා තමා.නැත්නම් ගෙදර වවපන් .මහ අමාරුවක් නෑ.
ශාක ප්‍රෝටීන සත්තු ප්‍රෝටීන් කතාව මෙහෙමයි. අපේ ඇඟට ඇමයිනෝ අම්ල ඕනි ගොඩක් වැඩ වලට සමහර ඇමයිනෝ අම්ල ඇඟ ඇතුළෙම හදා ගන්නවා සමහර ඒවා හොඳ ඇතුලෙ හදන්න බෑ පිළියෙන් ගන්න ඕන ට කියනවා අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කියලා ඔය ඇමයිනෝ අම්ල ඔක්කොම වගේ තියෙනවා මස් වල. හැබැයි ාක වන තියන ප්‍රෝටීනවල අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල වලින් එකක් හෝ කීපයක් විතරයි තියෙන්නෙ එතකොට වශ්‍ය ඔක්කොම ඇමයිනෝ ම ගන්ඩ ශාක වර්ග කීපයක් එක්ව පාර ගන්ඩ වෙනවා.
බිත්තර කාපන්. ඒක හොඳ ඇමයිනෝ අම්ල ප්‍රභවයක් අපි reference protein එක විදියට පාවිච්චි කරන්නෙත් බිත්තර.
හාල් කතාව ෂුවර් නැත්තම් අපේ ලෙක්චර් නෝට් එකක් එවන්න්නනම්
පට්ට මචං තෑන්ක්ස්
මම නින්ද මාස එකහමාරකට විතර පැය 4 , 3 ,2 විදියට අඩු කරනවා ස්ටෙප් බයි ස්ටෙප් ස්ටඩීස් වලටයි ප්‍රොජෙක්ට් එකකටයි කාලෙ මදි.
මට පොඩ්ඩක් මොලේට ටයර්ඩ් වෙන එක අඩු කර ගන්න බ්‍රේන් බූස්ට් කරන මොලේට හොද මොනවා හරි හොද කෑම ටිකක් කන්න වෙයි.
ඒකට හොද මොකව ද බං ලංකාවේ තියෙන කෑම වලින්?
Bro සර්ජරි එකකින් පස්සෙ කන්න ඕන දේවල් මොනවද?එකපාර එහෙම brain boost වෙනන්න නෑ බං.අපිට කරන්න පුලුවන් මොලේට ඔනි බඩු ටික හොදට supply කරන්න.
නින්දනම් අවම පැය5 වත් ඔනි බං.බැරිම නම 4 ක් වත් ඔනී.ඒක නැතුව ටික දවසකින් උබේ කාර්යක්ශමතාව බහිනවා.අපිට ඇඩ්වයිස් කරන්නේ පැය 6 නින්ද අනිවාරයෙන්ම රෑ 12 -3 වෙලාව ඇතුලත.අපිත් පැය 4 වගේ තමා exam කිට්ටු වෙනකොට හැබැයි 12-3 අස්සේ නිදි .
ප්‍රදානව ඔනි glucose , amino acid,vitamins ,
ග්ලූකොස් නම් අවුල්ජ් නෑනෙ.vegetarians උන්ට තමා ගොඩක් වෙලාවට amino acid ඒ කියනේ පෝටින් අවුල් යන්නෙ,බිත්තර කාපන් හැමදාම කන්න එපා.මොලෙන් ,ඇගෙන් ඔනි පෝටින් අරන් ඊ්තුරුවා මුතරා එක්ක එලියට යන්වා.
විටමින් තමා අපිට කේස් වෙන්නෙ සමහර වෙලාවට .එකත් බොහොවික හැමදාම කඩවලින් කන උන්ට තමා
විටමින් b පෙත්තක් ගනින් ඔනි නම් .
මම නම් ඉතින් කොපි වලින් තමා night අදින්නේ. නෙස්කැෆේ නෙවේ.කෝපි.
මෝකා පොට් එකක් දාලා හදන්නේ.
මහන්සියට නම් හොදම දෙයක් තමා යකට
අපිට හොදම යකට නම හරකගේ අක්මාව..එවා කන්න බැ නේ.ඉලග එක ගොටුකොල සම්බෝල.හැමදාම කෑවත් පාඩු නෑ.මේ දවස්වල කලා කාලා blood දෙන්න ගියා.නර්ස් කිව්වා ලේ රතු පාර වැඩී කියලා.සිරාවටම කියන්නෙ.අනික් බෑග් ලග තියලා පෙන්නුවා .
සාමානය පොඩි ආහාර වෙලක් ගනින්.විටමින් ඒම තියන.
තව එකක් වැඩ කරන තැනට හොදට වාතය එන විදිහට හදා ගනින්.මොලේට o2 අඩු උනාම කම්මැලිකම එනවා .තව මොනා හරි මතක් උනොත් දාන්නම්
Bro සර්ජරි එකකින් පස්සෙ කන්න ඕන දේවල් මොනවද?
සර්ජරි එකට කලින් මොනවා ද හොද?
දවසක් විතර ෆාස්ටින් ඉන්න වෙන නිසා අවුල් නෙ.
ඇයි බ්‍රෝ හරක් ලිවර් කන්න බෑ කිව්වෙ?එක සර්ජරිය අනුව වෙනස් වෙනවා බං ආහාර මාර්ගයේ එකක් නම ඩොකාල වෙනම උබට කැම වර්ග ලිස්ට් කරන්වා
අනික් එකක් නම ඉස්සෙලාම හොස්පිටල් එකක් කියන විදිහට කන්න ඔනි.ඒක ඩොකා කියයි.
ගෙදර ඇවිල්ලා නම තුවාල ඒම හොද වෙන්න මස් වර්ග ,විටමින් c ඒ කිඅයන්නේ දෙහි .බෝතල් ගෙනත් බොන්න එපෝ.දෙහි හරි නාරං වගේ දෙයක් මිරිකලා බීපන්
ආහාර මාර්ගයේ,අක්මාව පිත්තාශය අග්නාශය ,වකුගටු වල අවුලක් නෙවෙයි නම් නොමල් විදිහට කෑවත අවුලක් නෑ.කොහොමහත් සති කිපයක් යන්ව නෝරම්ල් වෙන්න
නෑ බං ගොඩක් උන් හරකා කන්න කැමති නෑනේ එකයි. නැත්නම් ඒක තමා හොදමඇයි බ්‍රෝ හරක් ලිවර් කන්න බෑ කිව්වෙ?
ගිණි ගණන් ද?
Umba patalagena inne.me Sathosa eke price ekal
උබ කාලෙකින් එලවළු කඩයක් පැත්තෙ ගියෙ නැද්ද?
රට ඒවා කිලෝ එක 200 ගානක්
ලංකා කිලෝ එක 160 යි.