රටවල් වල මිනිස්සු යුද්ද කරල විප්ලව කරල රජ පවුල් පන්නල හොදම පාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය කියල තෝරගත්ත . අපි ආපහු රාජ ආන්ඩු ක්‍රමේකට ගියා .
හැම පක්ශෙකටම තීරන ගන්න ඉහලම මන්ඩලයක් ඉන්නව . කෘත්‍යාධිකාරී මන්ඩලය ,මද්‍යම කාරක සභාව , දේශපාලන මණ්ඩලය , පාර්ලිමේන්තු මන්ඩලය වගේ ඒව . TNA මුස්ලිම් කොංග්‍රසයට පවා තියනව . කෝ පොහොට්ටුවට එහෙම එකක් . රෑට කනකොට අයියල මල්ලිය ටික කෑමමේසෙ ඉදන් තීරන ගන්නව . එහෙම රජ පවුලක් ගෙනල්ල දැන් සැපද

ලොජික්