කෑමමේසෙ තීරන ගන්න පක්ශයක් . දැන් සැපද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රටවල් වල මිනිස්සු යුද්ද කරල විප්ලව කරල රජ පවුල් පන්නල හොදම පාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය කියල තෝරගත්ත . අපි ආපහු රාජ ආන්ඩු ක්‍රමේකට ගියා .

    හැම පක්ශෙකටම තීරන ගන්න ඉහලම මන්ඩලයක් ඉන්නව . කෘත්‍යාධිකාරී මන්ඩලය ,මද්‍යම කාරක සභාව , දේශපාලන මණ්ඩලය , පාර්ලිමේන්තු මන්ඩලය වගේ ඒව . TNA මුස්ලිම් කොංග්‍රසයට පවා තියනව . කෝ පොහොට්ටුවට එහෙම එකක් . රෑට කනකොට අයියල මල්ලිය ටික කෑමමේසෙ ඉදන් තීරන ගන්නව . එහෙම රජ පවුලක් ගෙනල්ල දැන් සැපද :dull::dull::dull::dull:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ලංකාවේ පක්ශ එකකවත් ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. කට්ටියක් එකතුවෙලා තීරණ ගන්නවා අනෙක් උන් නිකන් ලයිට් කනු අත උස්සන.
     
    • Like
    Reactions: PHBhagya and shenat

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    පොහොට්ටුවට නැත්තන් තියෙන සජියව හරි අනුරව හරි පත්කර ගන්ඩ තිබ්බනෙ, නැට්ටපුකේ ගහන් හැoගිලා උන්නෙ මොකද ??
    මූ කියන්නෙ පොහොට්ටුවේ ජන්දෙ දුන්න උන් නෙමෙයි තීරණ ගන්නෙ රාජපක්ශ පවුලෙ උන් කියන එක.
     
    • Like
    Reactions: PHBhagya

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කටිට්යක් එකතුවෙලා තීරණයක් ගන්න එකයි පවුලක් එකතුවෙලා තීරණයක් ගන්න එකයි කියන්නේ දෙකක්
     
    • Like
    Reactions: sakuntha1996

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ගෙරි නන්දසේනයයි පොන්න බැසිලයි ණය අරන් අරන් අවුරුදු 3-4 කල් දාගෙන ඒවගෙනුත් හොරාකාල රට යයි.. උන් ගෙවන්න අබ රේණුවක ඩොලර් ගේන්නෙත් නෑනේ.. තියන එකත් කාබාසිනියා කරලා යනවා මිසක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කටිට්යක් එකතුවෙලා තීරණයක් ගන්න එකයි පවුලක් එකතුවෙලා තීරණයක් ගන්න එකයි කියන්නේ දෙකක්
    අපි දැක්කනෙ කස්ටිය එකතුවෙලා තිරන අරන් 97පාරක් අනතුරු අගෝපු සහරානයව අල්ලගත්ත ලස්සන, උබල ඕව කටින්ද බන් කියන්නෙ???
     
    • Dislike
    Reactions: rahal jayasekara

    BreakingNews

    Junior member
  • Oct 23, 2015
    42
    48
    18
    අපි දැක්කනෙ කස්ටිය එකතුවෙලා තිරන අරන් 97පාරක් අනතුරු අගෝපු සහරානයව අල්ලගත්ත ලස්සන, උබල ඕව කටින්ද බන් කියන්නෙ???
    e ubata lajjawa kiyala poddak wath nadda ban? ube dp eka dakkath ubalage sanuharetama hena gahapan kiyala hiyenawa.
     
    • Haha
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,456
    113
    oxcFPXr.jpeg
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපි දැක්කනෙ කස්ටිය එකතුවෙලා තිරන අරන් 97පාරක් අනතුරු අගෝපු සහරානයව අල්ලගත්ත ලස්සන, උබල ඕව කටින්ද බන් කියන්නෙ???
    තොපේ හැත්ත අල්ලන හැටිත් පේනවනෙ අපිට, පවුලෙ එක පකෙක්ට හරියට ප්‍රජාතන්ත්‍රවාදය කියල කියන්න බෑ . ඉතින් කොහෙද
     
    • Haha
    Reactions: Red Soda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    අපි දැක්කනෙ කස්ටිය එකතුවෙලා තිරන අරන් 97පාරක් අනතුරු අගෝපු සහරානයව අල්ලගත්ත ලස්සන, උබල ඕව කටින්ද බන් කියන්නෙ???

    යහපාලන ආණ්ඩුවට සහරාන් අල්ලගන්න බැරි වෙච්ච හින්ද පොහොට්ටිගෙ පුතාල දවසට පැය 10 ගානෙ කරන්ට් කපනව , ඩීසල් ගෑස් බෙහෙත් නැති කරනව, ඩොලර් එක 300 ට ගිහින් තිබිලත් තවත් රුපියල් අච්චු ගගහ බෙදනව :lol: ලොජික්
     
    • Haha
    Reactions: sakuntha1996

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යහපාලන ආණ්ඩුවට සහරාන් අල්ලගන්න බැරි වෙච්ච හින්ද පොහොට්ටිගෙ පුතාල දවසට පැය 10 ගානෙ කරන්ට් කපනව , ඩීසල් ගෑස් බෙහෙත් නැති කරනව, ඩොලර් එක 300 ට ගිහින් තිබිලත් තවත් රුපියල් අච්චු ගගහ බෙදනව :lol: ලොජික්
    මෝඩ කතා ඔය ජෝක් හොදයි ළදරුවන්ට
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,973
    2,156
    113
    colombo
    පොහොට්ටුවට නැත්තන් තියෙන සජියව හරි අනුරව හරි පත්කර ගන්ඩ තිබ්බනෙ, නැට්ටපුකේ ගහන් හැoගිලා උන්නෙ මොකද ??
    Gon Bayya On PAYAR. Mahiyage Ata deke idala lewa kapu ekek mu
     
    • Haha
    Reactions: Idias

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පොහොට්ටුවට නැත්තන් තියෙන සජියව හරි අනුරව හරි පත්කර ගන්ඩ තිබ්බනෙ, නැට්ටපුකේ ගහන් හැoගිලා උන්නෙ මොකද ??
    උඹල වගේ බහුතර නූගත් මීහරක් රංචුවක් හිටියනේ. නැත්තං කොරන්ඩ තිබ්බ
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මෝඩ කතා ඔය ජෝක් හොදයි ළදරුවන්ට
    උබේ අම්මට කලවම් පොන්නයොන්ට හුකාගන්න බැරි උනා ම අම්ම නිකා ඉන්නවද අවජාතක බල්ලෝ කොහෙට හරි හිල දීල හුකාගන්නවා නේ :LOL::LOL::LOL::LOL:
    පොන්න නන්දසේන හරියට කරපු එකම දේ නානා වෙසිට හුකපු එක තමා :LOL::LOL::LOL: