කෑම්ප් කරන්න ටෙන්ට් එකක්
මචන්ලා, කෑම්පින් කරන්න 4 දෙනෙක්ට ඉන්න පුළුවන් විදිය හොඳ ටෙන්ට් එකක් (අළුතින්ම එකක්) ගන්න තැනක් දන්නවද? සාමාන්‍යයෙන් කීයක් විතර වෙයිද මචන්ලා.