කෑම්ප් ගහන අයට වැදගත්
මේක කෑම්ප් ගහන අයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.ඒත් අප්රිකාව දුප්පත් රටවල මිනිසුන්ටත් සෑහෙන වටින භාණ්ඩයක්.මොකද අවටින් හොයාගන්න පුලුවන් දර,කෝටු වගේ දේවල් ගිනි ගැනීමට සලස්වලා මේ උපරණයෙන් විදුලිය නිපදවන්න පුලුවන්.කලින් කිව්වා වගේ මේ උපරණය මුලින්ම හැදුවයි කියන්නේ කැලෑවල ගියාම ජංගම දුරකතන ආරෝපණය කරගන්නලු.ඊට අමතරව මේ උපරණය ජලය උණු කරගන්න ,කෑම පිසගන්න වගේ දේවල් වලටත් යොදාගන්න පුලුවන්.
1.On-Board Battery
Integrated 2600 mAh battery charges devices with or without a live fire
2.Smart LED Dashboard
Real time feedback on fire strength, power output and fan speed settings
3.USB Charge Out With 50% More Power
Updated thermoelectrics create even more electricity from fire
4.Internal Fan Jets
4 fan speed settings circulate air for improved combustion and efficiency
5.Lightweight Aluminum Legs
Fold legs up and away for nested portability
6.Honeycomb Heat Mesh
Protective barrier from inner burn chamber
7.Scalloped Pot Stand
Accommodates BioLite KettlePot, Portable Grill and other cookware