කෑම අරුචිය

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    කෑම අරුචියට හොඳ ඖෂධයක් තමයි Vitamin B12. මේකේ sugar free version එකකුත් තියෙනවා.
    i4l7Fgcl.jpg
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    පොඩි උන්ට හොඳා නේද.
    ඔව්. මේක syrup එකක් විදියට තියෙන්නේ. පොඩි අයට තේ හැන්දක් දෙන්න. වැඩිහිටියන්ට මේස හැඳි 2ක් දෙන්න ඕන.