කෑම අරුචියට හොඳ ඖෂධයක් තමයි Vitamin B12. මේකේ sugar free version එකකුත් තියෙනවා.
කෑම කන්න විනාඩි 20 කට විතර කලින් ගන්න ඕන![]()
ඔව්. මේක syrup එකක් විදියට තියෙන්නේ. පොඩි අයට තේ හැන්දක් දෙන්න. වැඩිහිටියන්ට මේස හැඳි 2ක් දෙන්න ඕන.පොඩි උන්ට හොඳා නේද.
සලාකා එක ළඟ බැලුවද?Becombion ( seven seas syrup) mcn meka ganna thanak dannawada..godak pharmacy wala baluwa.
ඔව් ඒ කිට්ටුවම රාජ්‍ය ඔසුසල ත් තියෙනවාUnion Chemists ekeda mcn..will try
නැහැ. මම දන්න විදියට වෛද්‍ය නිර්දේශයක් නැතුව දෙන්නේ නැහැ.චානි, SPC, Pharmacy වලින් prescription එකක් නැතුව මේක දෙනවද ?![]()

B12 ගන්න පුළුවන්. Becombion දෙන්නේ නැහැ.Prescription nathuwa vitamins ganna puluwan neh..
නැහැ. මම දන්න විදියට වෛද්‍ය නිර්දේශයක් නැතුව දෙන්නේ නැහැ.![]()
