කෑම අවුල් නම් උබල යකා නටනවද?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මට ඕන විඩිහට උයං කනව
    ගොඩක් වෙලාවට කරන්නෙ තියෙන එක මට ඕන විදිහට මොඩිෆයි කරනව

    උදා :
    මාලු කිරි හොද්ද උයල තිබ්බොත් , ඒකෙම්ම මාලු ටිකක් අරන් බැද ගන්නව

    චාටර් කිරිහොද්දක් හදල තිබ්බොත් ඒක ආයෙ ලිපේ තියල ඒකට බිත්තරයක් කඩල දාල ඒක කනව
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ගෙදර කෑම තමයි රසම.
    හිටපු ගමන් රහ අවුල් ගියාට ගණන් ගන්නේ නැ මම නම්.
    අවුල් උනත් කඩේට වඩා රසයිනේ කොහොමත්.

    අමාරුවෙන් උයල දීපු එකට රස නැ කියල බනින්න එපා .
    හොදින් කියන්න අද පොඩ්ඩක් ලුණු වැඩියි කියල.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    බඩට අපත්‍ය වෙන්නේ නැ කියල තේරෙන ඕන දෙයක් මම නම් කනවා.හැබැයි මටත් හොදට උයන්න පුළුවන්.මම ගොඩක් වෙලාවට මගේ කෑම හදා ගන්නවා.දැනට කාලෙකට කලින් නම් මගුල් ගෙවල් වලට පවා සේවය සපයල තියෙනවා.මම ඒ කලෙත් ටිකක් සැර මුදලක් අයකලා.උයන්න ඉගෙන ගනින්.හැබැයි උයද්දී මුළු ඇ්ගේන්ම ඒ වැඩේ කරන්න ඕනා.මම කියන දී තේරෙනවා ඇති කියල හිතනවා :yes:
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    උයලා තියෙන දේවල් මට සෙට් නැත්නම් මම මට සෙට් වෙන දෙයක් හදාගන්නවා :P