කෑම උයන්න දන්න අය එන්නකෝ පොඩ්ඩක්

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කෑම උයන්න දන්න අය එන්නකෝ පොඩ්ඩක්

    මචන් එදිනෙදා හදන කෑම ජාති හදන හැටි ත්‍රඩ් එකක් දාන්නකෝ.

    උදාහරන විදියට
    කුකුල් මස් කරි
    බෙරි නොවී බත්
    පරිප්පු
    එලවලු වර්ග
    සැලඩ් වර්ග

    රෑ කේම වර්ග

    උදේට හද ගන්න පුලුවන් කෑම

    ඔන්න ඔය වගේ ටිකක් කියල දීපල්ලකෝ
    සරලම කිව්වොත් දෙන්නෙක් ඉන්න පොඩි පවුලකට රසට හදා ගන්න පුලුවන් කෑම ජාති

    හැබැයි වියදන් අඩු සරල එව්වා
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    පොඩ්ඩක් dath kimbula & sriboysl ගේ ත්‍රෙඩ් බලන්න.... :)
    බැලුවා මචෝ ඒත් ඒ හුගක් කෑම ජාති ටිකක් වියදම් වැඩි.
    ඉරිදා නිමාඩු දවස් වලට වගේ නම් නියමයි.ඒත් හැමදාම එහෙම වියදම් කරන්න බෑනේ.
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මචන් එදිනෙදා හදන කෑම ජාති හදන හැටි ත්‍රඩ් එකක් දාන්නකෝ.

    උදාහරන විදියට
    කුකුල් මස් කරි
    බෙරි නොවී බත්
    පරිප්පු
    එලවලු වර්ග
    සැලඩ් වර්ග

    රෑ කේම වර්ග

    උදේට හද ගන්න පුලුවන් කෑම

    ඔන්න ඔය වගේ ටිකක් කියල දීපල්ලකෝ
    සරලම කිව්වොත් දෙන්නෙක් ඉන්න පොඩි පවුලකට රසට හදා ගන්න පුලුවන් කෑම ජාති

    හැබැයි වියදන් අඩු සරල එව්වා



    උඹ පැනලා යන්නද හදන්නේ....? :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    බැලුවා මචෝ ඒත් ඒ හුගක් කෑම ජාති ටිකක් වියදම් වැඩි.
    ඉරිදා නිමාඩු දවස් වලට වගේ නම් නියමයි.ඒත් හැමදාම එහෙම වියදම් කරන්න බෑනේ.

    :oo::oo: එහෙනම් ඉතින් ගුණසේන එකේ එහෙම තියෙනවා කෑම උයන හැටි ගැන පොත්..... ඒකක් අරන් බලන්න..... :)
     

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    ම්ම්ම්..... හොඳ අදහසක් මචන්. ගොඩක් වැදගත් අද කාලේ හැටියට :yes::yes::yes: