දැන් ඉදන්ම පුරුදු වෙන එක හොදයි වියදම් අඩු කරගන්න ජනවාරි ඉදන් නොකා තමා ඉන්න වෙන්නේ
lapaman Well-known member Apr 3, 2023 4,672 8,348 113 Dec 14, 2023 #21 දැන් ඉදන්ම පුරුදු වෙන එක හොදයි වියදම් අඩු කරගන්න ජනවාරි ඉදන් නොකා තමා ඉන්න වෙන්නේ
senewimala1988 Well-known member Dec 5, 2007 7,827 2,665 113 Kadawatha, Sri Lanka Dec 14, 2023 #22 olu bakka said: උබලට කෑම කාලා එපා වෙලා නැද්ද? මේ ටිකේ එක එක ඒවා කාලා කාලා දැන් මෙලෝ දෙයක් කන්න හිතෙන්නෙ නෑ අප්පිරියයි. මහ එපා කරපු ෆීලින් එකක් එන්නෙ කෑම දැක්කම. මෙලෝ රහක් නෑ කියල හිතෙනව කිසි කෑමක. Click to expand... Kaden kana davasata oya case eka matath thiyenava. Kanna aasa deyak oluwata enne na.
olu bakka said: උබලට කෑම කාලා එපා වෙලා නැද්ද? මේ ටිකේ එක එක ඒවා කාලා කාලා දැන් මෙලෝ දෙයක් කන්න හිතෙන්නෙ නෑ අප්පිරියයි. මහ එපා කරපු ෆීලින් එකක් එන්නෙ කෑම දැක්කම. මෙලෝ රහක් නෑ කියල හිතෙනව කිසි කෑමක. Click to expand... Kaden kana davasata oya case eka matath thiyenava. Kanna aasa deyak oluwata enne na.
ChamaraGL Well-known member Oct 1, 2013 8,662 3,380 113 Dec 14, 2023 #23 Check up akak karaganna.. Moko manussayek akama kemakata hari asai e e kaalawalata
kinkon Well-known member Aug 5, 2007 115,897 2 115,949 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 14, 2023 #25 එකම කෑම ලිස්ට් එකක් නම් එපා වෙන ගතියක් තියෙනව