කෑම එපා වෙලා

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    දැන් ඉදන්ම පුරුදු වෙන එක හොදයි වියදම් අඩු කරගන්න ජනවාරි ඉදන් නොකා තමා ඉන්න වෙන්නේ
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    උබලට කෑම කාලා එපා වෙලා නැද්ද? මේ ටිකේ එක එක ඒවා කාලා කාලා දැන් මෙලෝ දෙයක් කන්න හිතෙන්නෙ නෑ අප්පිරියයි.
    මහ එපා කරපු ෆීලින් එකක් එන්නෙ කෑම දැක්කම. මෙලෝ රහක් නෑ කියල හිතෙනව කිසි කෑමක.
    Kaden kana davasata oya case eka matath thiyenava. Kanna aasa deyak oluwata enne na.