කෑම කඩයක් කරන්න කැමති කෙනෙක් එන්නෝ....!!!
කෑම කඩයක් විකිනීමට ඇත.
(පොටෝ ලොකුවට බලාගන්න ඕන නම් පොටෝ එක උඩ ක්ලික් කරනන්න)

මචන්ලා මේකයි කතන්දරේ... මම දන්න අයියා කෙනෙක් කෑම කඩයක් විකුණනවා.(බිල්ඩිම නෙවෙයි ) .
කැමති කෙනෙකුට කඩේම ගන්න පුලුවන්. නැත්නම් මේ බඩු මුට්ටු ටික විතරක් ගන්න පුලුවන්. තව තෙල් , සෝස් වගේ ඒවත් තියෙනවා. මේ ඔක්කොම විකුනනවා.
මේ කඩේ තියෙන්නෙ කලුබෝවිල ඉස්පිරිතාලේ ලග.හරියටම දම්මික මෝටර්ස් අල්ලපු වැටේ.ඔන්න ගූගල් මැප් එක: https://bit.ly/2xdDqxV
ඉස්පිරිතාලේ ලග නිසා මෙතන බිස්නස් නම් හොදට වෙනවා.කලුබෝවිල ඉන්න අය නම් දන්නවා ඇතිනේ මේ හරියේ මොක විකුනුවත් ගොඩ තමයිනේ.
ඒ අයියා බැදලා ඉන්නේ පිටරට අක්කියෙක්.පවුල පිටින්ම රට යන්න ඉන්න නිසයි මේක විකුනනේ.
Namal: 0774351405
මේ නම්බරේට කතා කරලා විස්තරේ කතා කරගන්න පුලුවන්.