කෑම කඩයක් පටන් ගන්න කියක් ඕනද?

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අද නිකමට හිතුන දෙයක්



    එක වරක් වැයවන වියදම්
    කඩේට අවශ්‍ය උයන පිහන බඩු (ලිප්,පිගන්,වලන්) - 50000/= මේ ගානට වැඩිය යනවා .
    මේස/ පුටු කීපයක් - 50000 /=
    බයිසිකලයක් - 150000/=
    කඩේට බෝඩ් එකක්, අලංකරණ වැඩ - 50000/= ලයිට් දාල බෝඩ් එකක් ගහන්න ම මේ ගාන යයි .

    එකතුව = 300000/= කොහොමත් මේ ගානට වැඩිය යනව

    හැම මාසෙම ගෙවන්න නිශ්චිත වියදම්
    වාහන නවත්තන්න ඉඩ තියන තැනක් රෙන්ට් එකට- 100000/-
    ලයිට් වතුර වලට - 50000/- මීට වඩා යයි . ෆිජ් වවලටම යනවා අම්බානක .
    ගෑස් වලට - 20000 /-
    උයන්න දෙන්නෙක් ගන්නවා.40000 බැගින් පඩි. - 80000 - කොත්තු ගහන එකෙන් 1500 ට උඩ දවසට .ඌ උයන්නෙ නෑ :no::no:

    ඩිලිවරි කරන්න එක්කෙනෙක් ගන්නවා. උට පඩි - 40000 - වේටර් කෙනෙක් ඕනි .කශියර් උබ කරන්න වෙනවා .

    බයිසිකලේට පෙට්‍රල් - 10000
    අමුද්‍රව්‍ය (හාල් පොල් etc) - 50000 / - මීට වැඩිය යයි .
    වෙනත් වියදම් = 25000/=

    එකතුව = 375000 /=


    මුලික වියදම = 300000/=
    මාසික වියදම = 375000/=

    දැන් හිතුවොත් :

    දවසට මිනිස්සු 100ක්
    කෑම ගන්නවා කියල -මේක වෙනස් වෙන්න පුලුවන් 10 ක් විතර අවොත් ලොස්ට් එක හදපු කෑම වල:no::no:

    සතියට දවස් 6ක් කඩේ ඇරලා.මාසෙට දවස් 24 යි -
    අවුරුද්දකින් මුලික වියදම රිකවර් වෙන්න ඕන
    මාසෙක ලාභය (tax වලට පෙර) = 100000/=

    කෑම වේලක ගැන කියාද?

    මුළු වියදම (මාසික) = 300000/12 + 375000 = 400000
    මුළු අදායම (මාසික) = 400000 + 100000 = 500000

    දවසකට අපේක්ෂිත අදායම = 500000 / 24 = 20833/=

    කෑම වේලක ගාන = 20833 / 100
    = 208 /=

    කෑම එක ගණන් වැඩියි නේද?

    එතකොට කොහොමද කොළඹ උන් 150 ට කෑම දෙන්නේ? :eek:









    මෙ කැල්කුයුලේශන් එක හරි නෑ මචන් . :no::no:
    එහෙම කරනවා නම් හැම දේකම ගනන් හරියටම බලා ගන්න ඔනි
    අනික උබ පැය 24 ම ඕපන් කරල තියන්න යන්නෙ කුකා ල 2 ඩිලිවරි 1 එක්ක
    .:baffled::baffled:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    Putu ananmanan walata 50,000 k yanne nehe..adukaraganna 15,000 ta wage..loku scene nethuwa panthi kamara walata dana timber thiyenne..anna ewagen aduwata hadawaganna..:)

    kema bedaddi ahaka yanne nethi wena widiyata menala koppayak hadala thiyaganna henden bedanne nethuwa..:)

    curry bedaddith pramaneta beduwama hari..ethakota puluwan 150-180 range eke thiyaganna price eka..:)

    anika kochchara unath kokiyonam hondata ath gune thiyena aya wenna oni..dena kema eken bagayainam kohoma kalath kanna puluwan...kokiyongen wedak nehe..aparadayak kemath..:)

    honda halak thoragena ekama digatama karagena yanna...labe ganna qualitya adu nokara..:)

    Good luck!

    එල මචං

    machan ube oya putu walata, patan ganiddima bike aran delivery patan ganna eka anawashya costs, ohoma hena gahanna wage salli yata karala delivery karana unui,bike nui aran business eka kelawila giyoth loss eka wadiy, anika ubata cover karaganna yana wiyadamath wadiy, so podiyata patan ganin, hodama de hoda cook kenek allaganna eka,uta hodata gewanna, uta raa wada arila yaddi free kama ekak denna gedara geniyanna

    rice koththu dana eka athe thamai wade thiyenne, mulin podiyata patan ganin ban hoda place ekak balala,hena gahanna wage ochchara yata karanne nathuwa muladima, hemin hemin business eka hadaganna

    good luck

    අපි පොඩි ප්ලේස් එකක පටන් ගත්තොත් වැඩේ සාර්ථක වුනොත් වෙන ලොකු තැනකට මාරු වෙන්න බෑ නේද? මොකද මිනිස්සු දන්නේ මේ තැන නිසා ?

    ithin oke kiyala tiana putu lipa ehama 12 months nathiwa 24 months cost recover karanna mkada life time eka wadine 12months wadiya... nathinm selling qty eka wadi karanna.. hugak oya office ehema dena than wala gedarama hadanne so rental ehema nah

    හදිස්සියේ වැඩේ කෙල උනොත් කියල තම අඩුම කාලෙකින් රිකවර් කර ගන්න බැලුවේ

    kadeka rent ekak 100,000k wenawada ban?

    මට හිතිච්ච ගානක් දැම්මේ බන්, ඇත්ත ගණන් දන්නේ නෑ

    delivery ai mulima :)

    මුලින්ම delivery ඕනේ නැහැනේ? ඒක පටන්ගන්න පොඩ්ඩක් ලාබෙ බලලා :yes:

    බයිසිකලයක්/ත්‍රී වීල් එකක් වගේ ඕනේ වෙයි බඩු ගෙන්න එහෙම..හොඳම වැඩේ ටිකක් අඩුවට ස්කූටර් එකක් ගන්න..බඩු ගෙනියන්නත් ලේසියිනෙ..මම ගණන් නම් දන්නේ නැහැ..එත් පාවිච්චි කරපු ස්කූටර් එකක් 100,000 ට හොයාගන්න බැරිවෙන එකක් නැහැ..ඔය මුකුත්ම බැරි නම් මුල් දවස් ටිකේ බඩු ගේනකොට ත්‍රී වීල් එකක් හයර් කරන යන්න..ඒ විදියට කරන ඒක වඩා ලාභදායි වෙන්න පුළුවන් මුල් දවස් ටිකේ..(සතියකට හරියන්න ඒක සැරේට බඩු ගෙනාවත් කමක් නැහැනේ - ත්‍රී වීල් එකට ඕනේ නම් රු. 500 ක් යයි සතියට හයර් කරොත්)

    උඹ මෙතන දාල නැහැ Cashier සහ බත් බෙදන කෙනාගේ cost ඒක..බත් බෙදන්නෙත් උයන කෙනාම නම් අවුලක් නැහැ..එත් උන් කැමති වෙයිද?

    Cashier/Manager නම් වෙනම ඕනෙමයි..ඒ වියදම උඹ දාල නැහැ..බත් බෙදන්නාගේ පඩියත් දාල නැහැ (උයන දෙන්නා නැතුව වෙන කෙනෙක් කරනවා නම්)..මේ වියදම් ටික බයිසිකලේ සහ delivery කරන එකාගේන් අයින් කරන ගානෙන් ශේප් කරගන්න පුළුවන් වෙයි..

    ඇතුලට යද්දී හොඳ පිරිසිදු හැගීමක් එනවා නම් හොඳයි..ප්ලාස්ටික් පුටු වගේ නැතුව ටිකක් දැක්කම ප්‍රසන්න විදියට කඩේ තිබුනොත් හොඳයි (වියදම තමයි අවුල)..

    https://millionmeals.goodmarket.global/

    උඩ ලින්ක් එකේ තියෙන කඩේ quality එකට යන එකක්..ඔච්චරම quality එකට ඕනේ නැහැ..ඒත් උත්සාහ කරන්න..

    Good Luck! :yes: :)

    ඩිලිවරී නිකන් ආපු අදහසක්

    ඩිල්ලිවරි තියන ,පාකින් තියන පහ හයක් වැඩ කරන තැනකින් 150 ට නම් කාලම නෑ මම . පව්ලේ අය එක්ක තමන්ගෙම කඩ කාමරේක කරන තැන් වල ,ඩිමෝ බට්ටන්ගෙ වගේ නම් 150 ට තියනව :baffled::baffled:

    කුකුල් කෑම එකක් 250 කට වගේ දුන්නොත් මිනිස්සු ගනීවිද?


    Used badu ganna puluwan..ikman eke ehama danwa

    ඔව් නේද?

    gemi aretada
    town areteda danne bro

    එච්චර හිතුවේ නෑ බං

    මෙ කැල්කුයුලේශන් එක හරි නෑ මචන් . :no::no:
    එහෙම කරනවා නම් හැම දේකම ගනන් හරියටම බලා ගන්න ඔනි
    අනික උබ පැය 24 ම ඕපන් කරල තියන්න යන්නෙ කුකා ල 2 ඩිලිවරි 1 එක්ක
    .:baffled::baffled:

    පුළුවන් නම් හරි calculation එකක් දාපන්කෝ බන්, මම නිකන් හිතිච්ච විදියට දැම්මේ කිසිම පදනමක් නැතුව
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    මුලින්ම කරන්න යනදේ සාර්ථක වෙන්න කියලා සුබපතනවා !

    උබට කෑම කඩයකින් සාර්ථක වෙන්න ඕනෙනම්, අනිවා දියුණුවෙන රහසක් කියන්නම් !! මෙම රහස පිළිපැද්දොත් උබේ බත් ටික පැය 2 තුල විකිනෙනවා ...

    ලකාවේ අතිබහුතරයක් පිරිමි සිංහල බවුද්දයෝ උරුමස් කන්න මලපෙරෙතයි ! නමුත් උට එක ප්‍රසිද්දියේ කියන්න ලැජ්ජයි ... එක හින්දා උන් ගෙවල්වලට ගෙනියන්නෙත් නෑ !!! නමුත් කඩේක උරුමස් එක්ක බත් තියනවා කිවොත් මොනලෝකෙන් හරි ඇවිදින් කනවා !! උරුමස් බත් කඩලග පෝලිමේ ඉදලා බත් කන්නේ ... හොද්ද නැතුව කියක් වේලේන්න පුංච්කෑලි කපලා උයපන් ..වැඩිපුර කුළුබඩු දාලා !! අනිවා උබ ගොඩ !
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    අද නිකමට හිතුන දෙයක්



    කෑම එක ගණන් වැඩියි නේද?

    එතකොට කොහොමද කොළඹ උන් 150 ට කෑම දෙන්නේ? :eek:









    oya 208th wel 3ta bedenawane..ethakota welakin 80tath aduwen wge hoyanna ona...
    anika mehe ohoma kama eka 150ta dena than wala delivery ehema na...thibbath ewata wenama aya , wenama padi na.kade wada karana ayama thama yanne mn danna tharamin..
     

    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    Good Luck!..... habai bro oya dewala ganei, jositha karayoi passe yanna epa (mata hithena hidihata..) ubata puluwn hidihata monthly cost ekak aduwen tiyagen (loku kattak kanna wei) wade kaloth. uba goda.

    Kollupitite "Mati kade" nohoth "Praneetha foods " kade gana danna un innawa athine (me thread eke). anna niyama example eka. mul dawas wala Alex (kade owner) and Uge wife thama wade kale.Alex Customermla ekke niyamata talk karala releasionship ekaka hada gannawa. kama patta.