අද නිකමට හිතුන දෙයක්
එක වරක් වැයවන වියදම්
කඩේට අවශ්‍ය උයන පිහන බඩු (ලිප්,පිගන්,වලන්) - 50000/= මේ ගානට වැඩිය යනවා .
මේස/ පුටු කීපයක් - 50000 /=
බයිසිකලයක් - 150000/=
කඩේට බෝඩ් එකක්, අලංකරණ වැඩ - 50000/= ලයිට් දාල බෝඩ් එකක් ගහන්න ම මේ ගාන යයි .
එකතුව = 300000/= කොහොමත් මේ ගානට වැඩිය යනව
හැම මාසෙම ගෙවන්න නිශ්චිත වියදම්
වාහන නවත්තන්න ඉඩ තියන තැනක් රෙන්ට් එකට- 100000/-
ලයිට් වතුර වලට - 50000/- මීට වඩා යයි . ෆිජ් වවලටම යනවා අම්බානක .
ගෑස් වලට - 20000 /-
උයන්න දෙන්නෙක් ගන්නවා.40000 බැගින් පඩි. - 80000 - කොත්තු ගහන එකෙන් 1500 ට උඩ දවසට .ඌ උයන්නෙ නෑ
ඩිලිවරි කරන්න එක්කෙනෙක් ගන්නවා. උට පඩි - 40000 - වේටර් කෙනෙක් ඕනි .කශියර් උබ කරන්න වෙනවා .
බයිසිකලේට පෙට්‍රල් - 10000
අමුද්‍රව්‍ය (හාල් පොල් etc) - 50000 / - මීට වැඩිය යයි .
වෙනත් වියදම් = 25000/=
එකතුව = 375000 /=
මුලික වියදම = 300000/=
මාසික වියදම = 375000/=
දැන් හිතුවොත් :
දවසට මිනිස්සු 100ක් කෑම ගන්නවා කියල -මේක වෙනස් වෙන්න පුලුවන් 10 ක් විතර අවොත් ලොස්ට් එක හදපු කෑම වල
සතියට දවස් 6ක් කඩේ ඇරලා.මාසෙට දවස් 24 යි -
අවුරුද්දකින් මුලික වියදම රිකවර් වෙන්න ඕන
මාසෙක ලාභය (tax වලට පෙර) = 100000/=
කෑම වේලක ගැන කියාද?
මුළු වියදම (මාසික) = 300000/12 + 375000 = 400000
මුළු අදායම (මාසික) = 400000 + 100000 = 500000
දවසකට අපේක්ෂිත අදායම = 500000 / 24 = 20833/=
කෑම වේලක ගාන = 20833 / 100
= 208 /=
කෑම එක ගණන් වැඩියි නේද?
එතකොට කොහොමද කොළඹ උන් 150 ට කෑම දෙන්නේ?




Putu ananmanan walata 50,000 k yanne nehe..adukaraganna 15,000 ta wage..loku scene nethuwa panthi kamara walata dana timber thiyenne..anna ewagen aduwata hadawaganna..
kema bedaddi ahaka yanne nethi wena widiyata menala koppayak hadala thiyaganna henden bedanne nethuwa..
curry bedaddith pramaneta beduwama hari..ethakota puluwan 150-180 range eke thiyaganna price eka..
anika kochchara unath kokiyonam hondata ath gune thiyena aya wenna oni..dena kema eken bagayainam kohoma kalath kanna puluwan...kokiyongen wedak nehe..aparadayak kemath..
honda halak thoragena ekama digatama karagena yanna...labe ganna qualitya adu nokara..
Good luck!
machan ube oya putu walata, patan ganiddima bike aran delivery patan ganna eka anawashya costs, ohoma hena gahanna wage salli yata karala delivery karana unui,bike nui aran business eka kelawila giyoth loss eka wadiy, anika ubata cover karaganna yana wiyadamath wadiy, so podiyata patan ganin, hodama de hoda cook kenek allaganna eka,uta hodata gewanna, uta raa wada arila yaddi free kama ekak denna gedara geniyanna
rice koththu dana eka athe thamai wade thiyenne, mulin podiyata patan ganin ban hoda place ekak balala,hena gahanna wage ochchara yata karanne nathuwa muladima, hemin hemin business eka hadaganna
good luck
ithin oke kiyala tiana putu lipa ehama 12 months nathiwa 24 months cost recover karanna mkada life time eka wadine 12months wadiya... nathinm selling qty eka wadi karanna.. hugak oya office ehema dena than wala gedarama hadanne so rental ehema nah
kadeka rent ekak 100,000k wenawada ban?
delivery ai mulima![]()
මුලින්ම delivery ඕනේ නැහැනේ? ඒක පටන්ගන්න පොඩ්ඩක් ලාබෙ බලලා
බයිසිකලයක්/ත්‍රී වීල් එකක් වගේ ඕනේ වෙයි බඩු ගෙන්න එහෙම..හොඳම වැඩේ ටිකක් අඩුවට ස්කූටර් එකක් ගන්න..බඩු ගෙනියන්නත් ලේසියිනෙ..මම ගණන් නම් දන්නේ නැහැ..එත් පාවිච්චි කරපු ස්කූටර් එකක් 100,000 ට හොයාගන්න බැරිවෙන එකක් නැහැ..ඔය මුකුත්ම බැරි නම් මුල් දවස් ටිකේ බඩු ගේනකොට ත්‍රී වීල් එකක් හයර් කරන යන්න..ඒ විදියට කරන ඒක වඩා ලාභදායි වෙන්න පුළුවන් මුල් දවස් ටිකේ..(සතියකට හරියන්න ඒක සැරේට බඩු ගෙනාවත් කමක් නැහැනේ - ත්‍රී වීල් එකට ඕනේ නම් රු. 500 ක් යයි සතියට හයර් කරොත්)
උඹ මෙතන දාල නැහැ Cashier සහ බත් බෙදන කෙනාගේ cost ඒක..බත් බෙදන්නෙත් උයන කෙනාම නම් අවුලක් නැහැ..එත් උන් කැමති වෙයිද?
Cashier/Manager නම් වෙනම ඕනෙමයි..ඒ වියදම උඹ දාල නැහැ..බත් බෙදන්නාගේ පඩියත් දාල නැහැ (උයන දෙන්නා නැතුව වෙන කෙනෙක් කරනවා නම්)..මේ වියදම් ටික බයිසිකලේ සහ delivery කරන එකාගේන් අයින් කරන ගානෙන් ශේප් කරගන්න පුළුවන් වෙයි..
ඇතුලට යද්දී හොඳ පිරිසිදු හැගීමක් එනවා නම් හොඳයි..ප්ලාස්ටික් පුටු වගේ නැතුව ටිකක් දැක්කම ප්‍රසන්න විදියට කඩේ තිබුනොත් හොඳයි (වියදම තමයි අවුල)..
https://millionmeals.goodmarket.global/
උඩ ලින්ක් එකේ තියෙන කඩේ quality එකට යන එකක්..ඔච්චරම quality එකට ඕනේ නැහැ..ඒත් උත්සාහ කරන්න..
Good Luck!![]()
![]()
ඩිල්ලිවරි තියන ,පාකින් තියන පහ හයක් වැඩ කරන තැනකින් 150 ට නම් කාලම නෑ මම . පව්ලේ අය එක්ක තමන්ගෙම කඩ කාමරේක කරන තැන් වල ,ඩිමෝ බට්ටන්ගෙ වගේ නම් 150 ට තියනව![]()
Used badu ganna puluwan..ikman eke ehama danwa
gemi aretada
town areteda danne bro
මෙ කැල්කුයුලේශන් එක හරි නෑ මචන් .
එහෙම කරනවා නම් හැම දේකම ගනන් හරියටම බලා ගන්න ඔනි
අනික උබ පැය 24 ම ඕපන් කරල තියන්න යන්නෙ කුකා ල 2 ඩිලිවරි 1 එක්ක .![]()
අද නිකමට හිතුන දෙයක්
කෑම එක ගණන් වැඩියි නේද?
එතකොට කොහොමද කොළඹ උන් 150 ට කෑම දෙන්නේ?