කෑම කෑම කෑම ගෙදර හදපු බඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෑම කෑම කෑම ගෙදර හදපු බඩු

    මේ තියෙන්නේ මම හදපු කෑම ......ගෙදර හදපු නිසා එලටම තියෙනවා...ගැනුන්ගේ ලොකුකම් බලපු කාලේ ඉවරයි...;);)

    විශේෂ ස්තුතිය...කිබුලා, ශ්‍රී බෝයි සහ ආස්මි වෙත පුද කරමි....


    1. ප්‍රයිඩ් රයිස්..
    k8b8eog.jpg




    HAkyA92.jpg




    2.කහ බත්

    fAMqAkR.jpg


    U7L9ndF.jpg





    3.පීසා

    AVyb12N.jpg



    MqFLKds.jpg




    4.මාළු පාන්

    I0JOU5H.jpg



    yZMJExB.jpg



    R4ytUOZ.jpg


    5.එළවළු රොටි

    mM71vHq.jpg



    Hz0GgIJ.jpg



    URjiLpV.jpg



    6.කොත්තු රොටි

    IwHrm1C.jpg



    8ZoZlzB.jpg


    මෙන්න මේවා තමයි මහෝපකාරී උනේ....

    ශ්‍රී බෝයි අයියගේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1160689

    දත් කිබුලා අයියාගේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1155668
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :shocked: thoge heta bada ridune naththan loku deyak
    malu paan, vegetable rotti nan elatama awith thiyanawa :yes:
    narakada california handiye kama kadayak dagaththoth :rolleyes:


    මමත් මේ හිතාගෙන ඉන්නේ ...පොඩි පෙට්ටි කඩයක් ගහන්න කියලා....:P
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    උදේ පාන්දර මෙහෙම ත්‍රෙඩ් එක දාපු එකාට හෙනම ගහපිය :growl: රෙප් - :angry::P