කෑම ගන්න සුපිරි පොට් එකක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔෆිස් එකට ගෙනල්ලා පාටියක් දාන්න කෑම ගන්න සුපිරි පොට් එකක් කියපල්ලකො නුගේගොඩ අවට.

    ෆයිඩ් රයිස්, නාසි, කොත්තු වගේ ඒවා ගන්න‌ තැනක්.

    කොලිටිය තමයි වැදගත්ම
     
    • Like
    Reactions: B.Chat

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔෆිස් එකට ගෙනල්ලා පාටියක් දාන්න කෑම ගන්න සුපිරි පොට් එකක් කියපල්ලකො නුගේගොඩ අවට.

    ෆයිඩ් රයිස්, නාසි, කොත්තු වගේ ඒවා ගන්න‌ තැනක්.

    කොලිටිය තමයි වැදගත්ම
    171 රෙස්ටුරන්ට්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,611
    125,071
    113
    දෙහිවල
    දැන් ඉතින් සුපිරි කෑමක් කනවනම් රුසියන් - යුක්රේන් බෝඩරේ තමයි කොල්ලා