කෑම පාලනයට ටිප්ස්

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උබලා කෑම පාලනයට කරන සාර්තක ටිප්ස් ටිකක් කියපල්ලකෝ.
    මට ලොකු සීන් ඔනේ නෑ (එලවලු විතරක් කන්න, වෙන අමුතු ඩයට් එපා)
    තුන් වේලට බත් කන එක අවුලක් නෑ.
    පෙරේතකමට බත් මදි උනාම හොදි, හොදි මදි උනාම බත් බෙදගන්න එක නවත්තන්නයි ඕනේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,180
    1
    100,986
    113
    34
    Kalutara
    මට වේල් පහක් කන්න කියල තියෙන්නේ. ප්‍රෝටීන් ග්රෑම් 130ක් දවසකට. බත් වේල් දෙකයි. පාන්, පැණි රස බෑ. 😣
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    දවසකට එක වේලක් කන්න.
    දවල් 2 -4 ත් අතර.
    මම මේ දවස් ටිකේ එහෙමයි කරන්නේ.

    උදේට කොහොමත් කන්නේ නැ කලෙක ඉදන්ම. උදේට කොහොමත් බඩ ගිනි නැ. බඩ ගින්න එන්නේ 1 ට වගේ.
    1ට විතර උයන්නයනවා . චිකන් ටික ඉතින් අයිස් අයින් වෙලා ready වෙනකොට 2 විතර වෙනවා. 2 ට උයන්න පටන් ගන්නවා. චිකන් බිත්තර බත් තව මොනවා හරි එළවළු මොනවා හරි හදලා තියෙන කනවා හොදට. චිකන් 300g - 350g වගේ සෙට් වෙනවා.
    ආයේ ඉතින් රෑට කරන්නේ නැ. බඩගින්නකුත් නැ. කොෆි එකක් ගහනවා.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    තව කිලෝ 5ක් විතර අඩු කරගන්න ඔනේ. අවුරුදු දෙකකට කලින් කලා.
    ඇග සැහැල්ලුයි. feeling more energetic
    සීනි,තෙල් නවත්තපං... බිංදුවටම නවත්තපං....
    එක්කෝ සති දෙක තුනක් කුඩු ගහපන්... කිලෝ 10ක් 15ක්විතර අඩු වෙයි ....
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    උබලා කෑම පාලනයට කරන සාර්තක ටිප්ස් ටිකක් කියපල්ලකෝ.
    මට ලොකු සීන් ඔනේ නෑ (එලවලු විතරක් කන්න, වෙන අමුතු ඩයට් එපා)
    තුන් වේලට බත් කන එක අවුලක් නෑ.
    පෙරේතකමට බත් මදි උනාම හොදි, හොදි මදි උනාම බත් බෙදගන්න එක නවත්තන්නයි ඕනේ.
    බත් කන්න එපා මාසයක් එක දිගට. කඩෙන් කන්න එපා එක එක මලජරාව. නිදි මරන්න එපා හොදට වතුර බොන්න.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    දවසකට එක වේලක් කන්න.
    දවල් 2 -4 ත් අතර.
    මම මේ දවස් ටිකේ එහෙමයි කරන්නේ.

    උදේට කොහොමත් කන්නේ නැ කලෙක ඉදන්ම. උදේට කොහොමත් බඩ ගිනි නැ. බඩ ගින්න එන්නේ 1 ට වගේ.
    1ට විතර උයන්නයනවා . චිකන් ටික ඉතින් අයිස් අයින් වෙලා ready වෙනකොට 2 විතර වෙනවා. 2 ට උයන්න පටන් ගන්නවා. චිකන් බිත්තර බත් තව මොනවා හරි එළවළු මොනවා හරි හදලා තියෙන කනවා හොදට. චිකන් 300g - 350g වගේ සෙට් වෙනවා.
    ආයේ ඉතින් රෑට කරන්නේ නැ. බඩගින්නකුත් නැ. කොෆි එකක් ගහනවා.
    අඩේ මචන් මම සීරියස් අහන්නේ. උබ keto omad වගේ සීන් එකක්නේ කරන්නේ?
    ඇත්තටම එක එක උන් කියනවා වගේ ඕක කරන්න් ගත්තට පස්සේ, උබ වයසට වඩා තරුන පාට වෙලා, මෙන්ටලි පට්ට ශාර්ප් සීන් එකක් වෙලාද තියෙන්නේ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    උබලා කෑම පාලනයට කරන සාර්තක ටිප්ස් ටිකක් කියපල්ලකෝ.
    මට ලොකු සීන් ඔනේ නෑ (එලවලු විතරක් කන්න, වෙන අමුතු ඩයට් එපා)
    තුන් වේලට බත් කන එක අවුලක් නෑ.
    පෙරේතකමට බත් මදි උනාම හොදි, හොදි මදි උනාම බත් බෙදගන්න එක නවත්තන්නයි ඕනේ.
    එක පාරක් බෙදාගෙන එතනින් ඉවරයි. මනස පාලනය රූල් එකක් දාගන්න.
    බත් අඩු කෝප්පෙන් 1 . හෙවි ස්පොට් වර්ක් අවුට් කරනවනම් එම අවුලක් නෑ කන ටික කෝමත් අතුරුදන් වෙනවා
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    අඩේ මචන් මම සීරියස් අහන්නේ. උබ keto omad වගේ සීන් එකක්නේ කරන්නේ?
    ඇත්තටම එක එක උන් කියනවා වගේ ඕක කරන්න් ගත්තට පස්සේ, උබ වයසට වඩා තරුන පාට වෙලා, මෙන්ටලි පට්ට ශාර්ප් සීන් එකක් වෙලාද තියෙන්නේ?
    Keto එහෙම නෙමෙයි නම් Intermittent fasting කියලා එකක්. මම දැන් අවුරුදු 7 ක විතර ඉදන් කරනවා. කරනවව් නෙමෙයි කෙරෙනවා. උදේට කන්නේ නැති නිසා.

    මේ ටිකේ එක පොඩ්ඩක් දික් කරා. ගිය දවස් ටිකේ කාලා කාලා බර වැඩි වෙලා නිසා.

    තරුණ පාටක් නම් නැ කොන්ඩෙයි රැවුලයි වවාගෙන හිගන්නෙක් වගේ ඉන්නේ.
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    මට වේල් පහක් කන්න කියල තියෙන්නේ. ප්‍රෝටීන් ග්රෑම් 130ක් දවසකට. බත් වේල් දෙකයි. පාන්, පැණි රස බෑ. 😣

    Occhara protien ganna epa.. kidney walata weight wadi wei ban..... creatine balan innakota wadiwenne .. specially if you are consuming animal protins.... Fiber hodata ganin... seeds nuts walin wage.. soluble fiber / insoluble dekama ganin

    protine intake eka wight eka wadi karapan 0.8 walin.... fitness karana ekek nam wight * 1 walin... othanin ehaata yanna epa .. renal case ei ban...

    low carb diet doest mean you can have a high protein diet.. hope it helps
     
    • Wow
    Reactions: Heshan Daminda

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,502
    3,891
    113
    උබලා කෑම පාලනයට කරන සාර්තක ටිප්ස් ටිකක් කියපල්ලකෝ.
    මට ලොකු සීන් ඔනේ නෑ (එලවලු විතරක් කන්න, වෙන අමුතු ඩයට් එපා)
    තුන් වේලට බත් කන එක අවුලක් නෑ.
    පෙරේතකමට බත් මදි උනාම හොදි, හොදි මදි උනාම බත් බෙදගන්න එක නවත්තන්නයි ඕනේ.
    අධික ආහාර අනුභවයෙන් පීඩාවට පත්ව සිටි රජතුමා දුටු බුදුරජාණන් වහන්සේ ඔහු කෙරෙහි අනුකම්පාවෙන්, හැම කල්හිම සිහි නුවණින් යුක්ත, ආහාරයෙහි පමණ දන්නා තැනැත්තාගේ දුක්ඛ දායක වේදනා සමනය වන බවත්, ඔහු ගත් ආහාරය පහසුවෙන් දිරවන බවත්, ඒ හේතුවෙන් දීර්ඝායුෂ ආරක්ෂා වන බවත් පාලි ගාථාවකින් දේශනා කළහ.

    බුදුරජාණන් වහන්සේ කොසොල් රජුට අනුශාසනා කරන අවස්ථාවෙහි ඒ අසල සුදස්සන නම් මානවකයා ද සිටියේ ය. ඔහු ඇමතූ රජු දිනපතා තමන් ආහාර අනුභව කරන අවස්ථාවෙහි බුදුරදුන් විසින් දේශනා කළ එම ගාථාව තමා අභියස සිට ප්‍රකාශ කරන මෙන් දැන්වී ය. ඒ වෙනුවෙන් ඔහුට කහවනු සියයක වැටුපක් ද දිනපතා ගෙවන බව රජතුමා පැවසුවේ ය. රජුගේ අණ පිළිගත් සුදස්සන මානවකයා බුදුරදුන්ගෙන් එම ගාථාව මැනවින් ඉගෙන රජ මැදුරට ගොස් රජු ආහාර අනුභව කිරීමට සූදානම් වන විට ප්‍රකාශ කළේ ය. එය ඇසීමෙන් රජු ක්‍රමයෙන් තමන් ගන්නා ආහාර ප්‍රමාණය අඩු කළ අතර පසුකලෙක සැහැල්ලු ශරීර ඇත්තෙක් බවට පත් විය.

    මනුජස්ස සදා සතිමතො
    මන්තං ජානතො ලද්ධ භොජනෙ
    තනුතස්ස භවන්ති වෙදනා
    සනිකං ජිරති ආයු පාලයන්ති
     
    • Like
    Reactions: thilinasb

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සරල දෙයක් කරන්න තියෙන්නේ. අපේ ඇග ශක්තිය සදහා සිනි වර්ග ප්‍රයෝජනයට ගන්නවා වෙනුවට තෙල් පාවිච්චි කරන්න පුරුදු කරන එක . එකෙන් වෙන්නේ බ්ලඩ් වල සිනි අඩු වෙනවා. ඊට පස්සේ අක්මාවේ තැන්පත් උන සීනි ටිකක් ටික ගන්නවා. ඊට පස්සේ අක්මාවේ සයිල වල තෙල් ටික අදිනවා. ඩයබිටික් සහ ෆැටි ලිවර් දෙකම ඉවරයි.
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    කෑම බෙදාගන්න කොට ඉස්සෙල්ලම බත් (හරි නූඩ්ල්ස් හරි ඕන එකක්) බෙදා ගන්න එපා.
    ඉස්සෙල්ලම එළවළු/මාළු දාගන්න.
    ඉතුරුවෙන ඉඩට විතරක් බත්/etc. දාගන්න.
    එකත් අර ඉඩේ පුළුවන් තරම් පැක් කරලා කොත ගහගන්න එපා.

    වේලකට කන බත් ප්‍රමාණය ගැන දල අදහසක් තියාගන්න (හැඳි හරි මොකක් හරි).
    ඒ ප්‍රමාණය එකම ගානක තියාගන්න බලන්න. නැත්තන් අමතක වෙලා සමහර දවස් වල වැඩිපුර කැවෙනවා.
    අනිත් එළවළු වල කාබ් වැඩි දේවල් (කොස්/දෙල්/අල/බතල/etc.) තිබුනොත් බත් කොටසක් අඩු කරන්න.