කෑම පුච්චන පුංචි යන්තරේ

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    download (1).jpeg

    Mini Waffle Maker

    මේක පාවිච්චි කරන අය ඉන්නවද? දරස් එකේ හොඳ ෆීඩ් බෑක් තිබ්බා. ගන්න කියල බැලුවෙ ගෙදර පාවිච්චියට. පොඩ්ඩො ඉන්න ගෙවල් වලටත් හුගක් ප්‍රයෝජනවත් වෙයි. ගන්න අදහසක් තියෙන අයට ලින්කුවත් දැම්මා ඕං. ගත්ත ඈයො ඉන්නවනං අදහස් ටිකක් හලාගෙන යං.

    https://www.daraz.lk/products/jvjh-...chlistcategory.list.8.4088765d91rbYH&search=1
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    View attachment 124424

    Mini Waffle Maker

    මේක පාවිච්චි කරන අය ඉන්නවද? දරස් එකේ හොඳ ෆීඩ් බෑක් තිබ්බා. ගන්න කියල බැලුවෙ ගෙදර පාවිච්චියට. පොඩ්ඩො ඉන්න ගෙවල් වලටත් හුගක් ප්‍රයෝජනවත් වෙයි. ගන්න අදහසක් තියෙන අයට ලින්කුවත් දැම්මා ඕං. ගත්ත ඈයො ඉන්නවනං අදහස් ටිකක් හලාගෙන යං.

    https://www.daraz.lk/products/jvjh-...chlistcategory.list.8.4088765d91rbYH&search=1

    පාවිච්චි කරනවා. පොඩ්ඩෝ ආස ගොඩක් කැම හදතැකි.
     
    • Love
    Reactions: Grey Walker

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    බම්ප්...
    දැන් පාන් ටොස්ටර් තියෙනවා plates මාරු කරන්න පුළුවන් එකෙත් ඔය plate එක තියෙනවා.
     
    • Love
    Reactions: Grey Walker

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    oita wada aduwata FB eke Tiyanawa
    Recommend karanna puluwan salespot ekak kiyahan mcn.

    බම්ප්...
    දැන් පාන් ටොස්ටර් තියෙනවා plates මාරු කරන්න පුළුවන් එකෙත් ඔය plate එක තියෙනවා.

    Budget eka kohoma bro eke. Recommend karannna puluwan product ekak tiyeda

    @pittarox
    Meka 350w mcn 😔
     
    • Like
    Reactions: kinkon

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මම ගත්ත ඉනොවැක්ස් එකක්. ඒකෙ ප්ලේට් මාරු කරන්න පුළුවන්. ප්ලේට් වර්ග තුනක් තියෙනවා. වොෆල් එකයි, ටෝස්ටර් එකයි, සැන්විච් එකයි.
     
    • Love
    Reactions: Grey Walker

    HmNRazor

    Well-known member
  • ලංකාවේ නම් ඕවා පාවිච්චි කරන්න අමාරුයි නේ බම් මේ යන කරනට් බිල් එක්ක!! මම ගාව තියනවා ඔච්චර අැඩ්වාන්ස්ඩ් නැති චපාති මේකර් එකක් LG ලගේ, කරන්නෙ පොඩි වැඩක් උනත ඒකට පට්ට කරන්ට් එකක් යනවා.
     
    • Love
    Reactions: Grey Walker