Mini Waffle Maker
මේක පාවිච්චි කරන අය ඉන්නවද? දරස් එකේ හොඳ ෆීඩ් බෑක් තිබ්බා. ගන්න කියල බැලුවෙ ගෙදර පාවිච්චියට. පොඩ්ඩො ඉන්න ගෙවල් වලටත් හුගක් ප්රයෝජනවත් වෙයි. ගන්න අදහසක් තියෙන අයට ලින්කුවත් දැම්මා ඕං. ගත්ත ඈයො ඉන්නවනං අදහස් ටිකක් හලාගෙන යං.
https://www.daraz.lk/products/jvjh-...chlistcategory.list.8.4088765d91rbYH&search=1