කෑම වල ගණන් ඇහුවම කවුද බය නොවන්නේ

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කෑම වල ගණන් ඇහුවම කවුද බය නොවන්නේ

    අද කාලේ හැටියට කඩේකට ගිහින් හොඳට කාලා බීලා බිල ගෙන්න කිවුවම කට්ටියට තරු පේනවා නේද. මෙන්න මෙයාටත් ඒ වගේ තමයි උනේ.

    panda.gif

     
    • Like
    Reactions: prageeth119lk

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අද කාලේ හැටියට කඩේකට ගිහින් හොඳට කාලා බීලා බිල ගෙන්න කිවුවම කට්ටියට තරු පේනවා නේද. මෙන්න මෙයාටත් ඒ වගේ තමයි උනේ.

    panda.gif


    ඕකේ ඇත්ත අනිමේෂන් එකේ තියෙන්නේ වූටි පැන්ඩ බබෙක් ට එක පාර හයියෙන් හචින් එකක් යනවා..(ඇඟේ සයිස් එකට වඩා ලොකු හචින් එකක්) එයාගේ අම්ම හරි කවුරු හරි එයා ගාව හිටි කෙනා ගේ රියැක්ෂන් එකෙ තමා ඔය..