කෑම හදන්න ගිහින් කෙලවෙලා නැද්ද

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අද රොටියක් හදන්න ගත්තා, වෙනදා වතුරයි, පොලුයි, පිටියි දාලා අනන්නේ
    අද පොල් තෙල් මේස හැදි 5ක් විතර දැම්මා
    ඒක ගිහින් තැටියට දැම්මම ඉරිතැලිලා ගියා:no: Hikiz
    ඒක නොපෙනෙන්න කියලා ලිපේ තියෙද්දිම මාමයිට් ගෑවා
    හප්පා පැත්තක්ම කර වෙලා ගියා:sorry:
    අන්තිමේදී ගෑරප්පුවයි, පිහියයි අරගෙන කෑලි කඩ කඩ කෑවා

    බිස්කට් එකක් වගේ, කාමරේ ඉදලා කෑවේ වෙන කවුරුහරි දකියි කියලා:(
    උබලට මෙහෙම වෙලා නැද්ද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,686
    167,341
    113
    එකමත් එක රටක
    අන්තිමේදී ගෑරප්පුවයි, පිහියයි අරගෙන කෑලි කඩ කඩ කෑවා

    බිස්කට් එකක් වගේ, කාමරේ ඉදලා කෑවේ වෙන කවුරුහරි දකියි කියලා:(
    උබලට මෙහෙම වෙලා නැද්ද
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    කාට නොපෙනෙන්න්ද මාමයිට් ගෑවේ. උබම නේද කන්නේ ?
    ගෙදර කීදෙනෙක් ඉන්නවද බන්
    අම්මා එහා පැත්තේ හිටියා, සීයා හිටියා පුටුවට වෙලා
    දැක්කානම් රොටියක්වත් හදාගන්න බෑ කියලා චොර වෙනවනේ:dull:
     
    • Haha
    Reactions: animation

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මං තනියම කෑම හදලා වැරදිලා තියෙන්නෙ කොත්තු මී එකකට වැඩිපුර වතුර දාල තම්බපු එක තමයි 😄.. වතුර ටික හිඳෙනකන් තියෙන්න දුන්නා.. ටික වෙලාවකින් බලද්දී නුඩ්ල්ස් එක තැම්බිලා වැඩියි.. වෙන කන්න දෙයක් තිබ්බෙත් නැති නිසා අමූ බිත්තරයක් කලවම් කරන් කෑවා..

    අම්මා දැන් youtube බලන් කෑම ජාති හදන නිසා වරදිනවා අම්බානට...ළඟදීම කෙළ වුණ එක තමයි ආප්ප හදන්න ගිහින් හදන එකක්වත් හරියට එන්නෙ නෑ.. මං රස පරීක්ෂාවට එද්දී එක්කෝ තැම්බිලා මදි. නැත්නම් තාච්චියට ඇලිල ගලවද්දී කෑලි කෑලි එන්නෙ.. පැය දෙකකින් වගේ ගිහින් බලද්දී try කරලා කරලා බැරිම තැන මිශ්‍රනේ ඉතිරි ටිකෙන් කොකිස් බැදලා..🥲
     
    • Like
    Reactions: Reincarnator

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙනම් ඕයි මට නියපොතු වලින් කඩන්නද කියන්නේ
    ගලක් වගේ :(
    සමහර මිනිස්සු ඉන්නවා උන්ගේ හීනමානය වැහෙන්නේ තව එකෙක්ගේ මොකකටහරි හිනවුණාම..එහෙම කරලා ඌ අනිත් කෙනාට වඩා තමන් සුපිරි බුද්ධිමත් කෙනෙක් කියලා හිතන් සැනසෙනවා.. අනුකම්පා කරන්න ඕනේ ජීවිත 😁

    මට වෙලා තියෙන ඒවා එක්ක බලද්දි ඕවා මොනවද ළමයො :baffled:
    එම සිදුවීම් අප සමඟ බෙදාගැනීමට ඔබ කැමතිද?:)
    ------ Post added on May 23, 2022 at 7:43 PM
     
    එම සිදුවීම් අප සමඟ බෙදාගැනීමට ඔබ කැමතිද?:)
    ------ Post added on May 23, 2022 at 7:43 PM
    නැත. ඒවා එතරම්ම කටුකය, දුකය.. මාගේ දුක්ඛිත සිද්ධි දාමයන් ඔබගේ හාස්‍යට ලක්වනු නිසැකය.. :rolleyes:

    අපි පිරිමිනේ ඉතින්
    අපි පිරිමි නෙමෙයිනෙ ඉතින්..:baffled:
    ------ Post added on May 23, 2022 at 7:48 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Uyanna purudu wenna ona ban... 😭
    මට කියලත් බෑ කිසිදෙයක්
    සම්බෝල හැදුවොත් කන එකාට සැරට heart attack එයි
    rice cooker එකේ බත් එක තිබ්බොත් කිරිබත්:nerd:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මං තනියම කෑම හදලා වැරදිලා තියෙන්නෙ කොත්තු මී එකකට වැඩිපුර වතුර දාල තම්බපු එක තමයි 😄.. වතුර ටික හිඳෙනකන් තියෙන්න දුන්නා.. ටික වෙලාවකින් බලද්දී නුඩ්ල්ස් එක තැම්බිලා වැඩියි.. වෙන කන්න දෙයක් තිබ්බෙත් නැති නිසා අමූ බිත්තරයක් කලවම් කරන් කෑවා..

    අම්මා දැන් youtube බලන් කෑම ජාති හදන නිසා වරදිනවා අම්බානට...ළඟදීම කෙළ වුණ එක තමයි ආප්ප හදන්න ගිහින් හදන එකක්වත් හරියට එන්නෙ නෑ.. මං රස පරීක්ෂාවට එද්දී එක්කෝ තැම්බිලා මදි. නැත්නම් තාච්චියට ඇලිල ගලවද්දී කෑලි කෑලි එන්නෙ.. පැය දෙකකින් වගේ ගිහින් බලද්දී try කරලා කරලා බැරිම තැන මිශ්‍රනේ ඉතිරි ටිකෙන් කොකිස් බැදලා..🥲
    පාන් පිටි වල මොලික්යුල් clumped වෙලා තියෙන්නේ. වතුර දැම්මම ඒ දාම බිදිලා සොෆ්ට් වෙනවා. එහෙම සොෆ්ට් උන ඒවාට ලොකු හීට් එකක් ඕනේ නැ කුක් වෙන්න. ඔය මැගී වගේ ඒවා එහෙම දාම බිදිලා පරි කුක් කරලා ඒවා ඩ්‍රයි කරලා එන්නේ. එක උණු වතුරේ තම්බුව ගමන් හොද්ද වෙනවා. අපිට ඕනේ ඩී හ්යිද්රේට් කරගන්න විතරයි

    මෙහෙම කරපන්. වතුර එකක් හොදට නටවන්න ඕනේ. මැගී එක ප්ලාස්ටික් බජනෙට දාල නුඩ්ල්ස් එක උඩට දාපන් බිත්තරේ කඩලා හිමින් සැරේ ලොකුවට විසිරෙන්නේ නැතුව. ඊට පාස්සේ අර උණු වතුර බිත්තරේ උඩට දාපන්. දානකොට බිත්තරේ සුදු මද ඔක්කොම කුක් වෙලා හයි වෙනවා. යෝක් එක හාෆ් බොයිල් වෙනවා. එහෙම්ම උඩින් වහලා 3 මින් තියපන්. එතකොට තමා අර රබර් වගේ ඇදෙන ටෙක්චර් එක එන්නේ. දැන් බිත්තරේ අයින් කරලා අර පැකට් ඔක්කොම දාල බජනේ පිගානකින් වහලා හොලොපන්. එතකොට මික්ස් වෙනවා. බිත්තරේ දාල අපේ ගෙදෙට්ට එවපන් SMS එකක දාල.